Home / Featured / ඒයි ටොමියෝ බුරල ඉවරද..ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 100ක් දෙන්න රාජිත හිඟන්නෙක්ද…දණගහලා වදිනවා රනිල්ට….. පට්ට හොරා.. මගෙන් අහගන්න එපා මොනවත්..

ඒයි ටොමියෝ බුරල ඉවරද..ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 100ක් දෙන්න රාජිත හිඟන්නෙක්ද…දණගහලා වදිනවා රනිල්ට….. පට්ට හොරා.. මගෙන් අහගන්න එපා මොනවත්..

අද පාර්ලිමේන්තුවේදි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අතර දැඩි වාග් ප්‍රහාරයක් ඇති වුනා…එහිදි ජවිපෙ නායකයා රාජිත සේනාරත්න ඉලක්ක කර එල්ල් කල ප්‍රහාර හමුවේ අසරණ රාජිත අමාත්‍යවරය අසරණ වුනා…

“ජනාධිපති අරමුදලෙන් ලක්ෂ එකාමාරක් ගන්න ගමේ ග්‍රාමසේවකගේ සහතිකය ඕන දොස්තරගේ සහතිකය ඕන. මෙයාට ලක්ෂ 100යි. මොන හිඟන්නෙක්ද? මොන හිඟන්නෙක්ද? අපි අහන්නේ මොකද්ද මේ කියන්න එන්නේ. අපි ගැන අහන්න එන්නේ නෑ.අපි කියන්නම් ඔයා ගැන විස්තරේ ඔයා කවුද මේ….? කවුද මේ මොන හිඟන්නෙක්ද? ගරු කතානායකතුමණි වාඩු වෙන්න කියන්න. බුරනවානේ. දැන් මෙයා ඇහුවේ. කතාව මගේ බධා කරන්නේ එයා හැබැයි වාඩි වෙන්න කියන්නේ මට. වාඩි වෙන්න ඕන එයා. මම කියන්නම් හැබැයි හොරකම් කරපුවා නෙමෙයි  ජනාධිපති අරමුදලේ සල්ලි නෙමෙයි.”

“ගරු කතානායකතුමණි මෝදර ධීවර වරාය ලක්ෂ 300 යි රජයේ තක්සේරුව මෝදර ධීවර වරාය බදු දුන්නේ ලක්ෂ එකාමාරකට. පරීක්ෂණය තිබුණේ අල්ලස් කොමිසමේ දෙපාරක් ගියා අල්ලස් කොමිසමට ජනාධිපති හමුවෙලා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකව මාරු කළා. මෙයාට නඩු දායි කියලා. පට්ට හොරා දැන් එනවා. අපිට කතා කියන්න. අපි දන්නේ නැද්ද මෙයා ගැන පට්ට හොරා. නෝනා පත්වීම් දෙන්නේ මොනවාගෙන්ද නෝනා පත්විම් දෙන්න කියලා ලියුම එවනවා හැබැයි ආයතනයේ පත් වීම් නැහැ. මොන හිගන්නෙක්ද මේ? ඒවට එන්න එපා හරිද? මෙයා කවුද මේ එයාව පරික්ෂා කරන්න. ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 100ක් අරගෙන මගෙන් අහගන්න එපා මොනවත්. ආණ්ඩුවත් එක්ක බිස්නස් කරලා ලංකාවේ නඩුවක් දාලා මන්ත්‍රීකම නැති වෙච්ච එකම කෙනා මේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාට මල් තියලා වදින්න ඕන මන්ත්‍රිකම නැති උණාම ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රිකම දුන්නා. ඒවා තියාගෙන එන්න එපා අපිත් එක්ක කතා කරන්න හරිද?

Check Also

නීතිපතිවරයා ඒකීය බව රැක්කාද?නීතිපති කටයුතු කළ යුත්තේ ඒ 77 සහ 154 (ව) ව්‍යවස්ථා සීමාවන් තුළ සිටිමින් මිස වෙනත් බලපෑම් මත නොවේ

පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමේදී නීතිපතිවරයා 77  ව්‍යවස්ථාව අනුව නිවැරදිව ...

One comment

  1. Sriyani Mangalika

    Bayawenna epa Ehema keduwath lejjawenne lejja baya thiyana api. Eyala wage lejja baya nethi minissunta me loke karanna beri wereddak ne.Lejjawa baya kiyanne Loka palaka Dharma.