Home / Featured / මහින්ද ඔලුව චෙක් කරන්න හොද වෛද්‍යවරයෙක් ගාවට යන්න…අමතක වෙන්නේ වයසද? නැත්තම් බීලද?

මහින්ද ඔලුව චෙක් කරන්න හොද වෛද්‍යවරයෙක් ගාවට යන්න…අමතක වෙන්නේ වයසද? නැත්තම් බීලද?

හිටපු ජනාධිපතිවරයා ඔලුව චෙක් කරන්න හොද වෛද්‍යවරයෙක් ගාවට යවන්න අවශ්‍ය බව  සමගි පෙරමුණේ නායක අසාද් සාලි ඊයේ (23) පැවති හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය සුරැකීමේ ව්‍යාපාරයේ මාධ්‍ය හමුවට එක් වෙමින් කියා සිටියා.

“ඇයි හිටපු ජනාධිපතිතුමාට මේ දේවල් අමතක වෙන්නේ වයසද? නැත්තම් බීලද? මේකද මේ ප්‍රශ්නය. පුළුවන්ද කෙනෙකුට, නැත්තම් දේශපාලන නායකයෙකුට මේ සැරින් සැරේ මාරුවෙන ප්‍රකාශ නිකුත් කරන්න. ඒ කියන්නේ රටේ මෝඩයෝ ඉන්නවා කියලා හිතාගෙනද මේ වැඩේ කරන්නේ. අවුරුදු දෙකාමාරකට පස්සේ අද ප්‍රකාශ කරනවා මම නෑ, මම බාර දුන්නෙත් නෑ. මම දෙන්නෙත් නෑ, මාව කවුරුත් අයින් කරලත් නෑ මම තමයි තාමත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නායකයා කියලා කියනවා. එතකොට අපිට පේනවා ඔලුව චෙක් කරන්න හොද වෛද්‍යවරයෙක් ගාවට යවන්න ඕන කියන එක මෙතනින් තේරුම් යනවා,”

Check Also

නීතිපතිවරයා ඒකීය බව රැක්කාද?නීතිපති කටයුතු කළ යුත්තේ ඒ 77 සහ 154 (ව) ව්‍යවස්ථා සීමාවන් තුළ සිටිමින් මිස වෙනත් බලපෑම් මත නොවේ

පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමේදී නීතිපතිවරයා 77  ව්‍යවස්ථාව අනුව නිවැරදිව ...