Home / Featured / චෝදනා හතක්‌ සමග රාජිතට එරෙහි විශ්වාසභංගයට අත්සන් තබයි…ඊළගට දොට්ට වැටෙන්නේ රාජිතද?

චෝදනා හතක්‌ සමග රාජිතට එරෙහි විශ්වාසභංගයට අත්සන් තබයි…ඊළගට දොට්ට වැටෙන්නේ රාජිතද?

චෝදනා හතක්‌ යටතේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්නට එරෙහි විශ්වාසභංග යෝජනාවට අද (24) අත්සන් තබනු ලැබුවා.

රජයේ තක්‌සේරු මුදලට වඩා අඩු මිලට මෝදර ධීවර වරාය බදු දීම, අල්ලස්‌ කොමිසම හමුවේ ඇති පරීක්‌ෂණවලට පෙනී නොසිට මඟ හැර සිටීම ඇතුළු චෝදනා හතක්‌ රාජිත සේනාරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට ඇතුළත් කර තිබේන බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

Check Also

නීතිපතිවරයා ඒකීය බව රැක්කාද?නීතිපති කටයුතු කළ යුත්තේ ඒ 77 සහ 154 (ව) ව්‍යවස්ථා සීමාවන් තුළ සිටිමින් මිස වෙනත් බලපෑම් මත නොවේ

පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමේදී නීතිපතිවරයා 77  ව්‍යවස්ථාව අනුව නිවැරදිව ...