Home / Featured / දෙමළ දේශපාලනඥයන්ගේ ඉල්ලීම දිනයි..LTTE ත්‍රස්‌තවාදීන් 127 දෙනෙකුගේ රතු නිවේදන හැලේ…

දෙමළ දේශපාලනඥයන්ගේ ඉල්ලීම දිනයි..LTTE ත්‍රස්‌තවාදීන් 127 දෙනෙකුගේ රතු නිවේදන හැලේ…

ශ්‍රී ලංකා පොලිසිය මගින් පසුගිය කාලයේ රතු නිවේදනය නිකුත් කර තිබූ ප්‍රබල LTTE ත්‍රස්‌තවාදීන් එකසිය විසිනව දෙනකුගේ (129) ලැයිස්‌තුවෙන් ත්‍රස්‌තවාදීන් 127 දෙනකුගේ නම් මේ වන විට ඉවත් කර ඇතැයි රියර් අද්මිරාල් සරත් වීරසේකර අනාවරණයි කරනවා.

ඊයේ (31)ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය හමුවට එක්වෙමින් සරත් වීරසේකර සදහන් කළේ දෙමළ දේශපාලනඥයන්ගේ ඉල්ලීම අනුව ශ්‍රී ලංකා පොලිසිය මෙසේ කොටි ත්‍රස්‌තවාදීන්ට එරෙහිව නිකුත් කර තිබූ රතු වරෙන්තු ඉවත් කරගෙන තිබෙන බවයි.

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර චෝදනා, මිනිස්‌ ඝාතන, ව්‍යාජ මුදල් නෝට්‌ටු මුද්‍රණය කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම, ත්‍රස්‌තවාදී ක්‍රියාවල යෙදීම ආදී වශයෙන් වූ බරපතළ චෝදනා රැසක්‌ යටතේ මෙම ත්‍රස්‌තවාදීන්ට එරෙහිව රතු නිවේදන නිකුත් කර තිබේ.

Interpol

Check Also

විගණන පනත ප‍්‍රමාද කරන්නේ කැබිනට් එකේ හොරු කණ්ඩායමයි…

පළාත් සභා මැතිවරණයට කාන්තා නියෝජනය වැඩිවීම, මනාප ක‍්‍රමය අහෝසි වීම, එක දිනයකදී මැතිවරණය පැවැත්වීම රටට ...

One comment

  1. Mu eda Rata bera gaththata ada Rata pawa denakota muwa thiyanna watinne ne. 2013 mu gena nikamata kanagatuwata katha karala thamai mama ada pissek wela hemadema nethiewela inne.Ekale Rata karapu ewun yudda kala. Itha loku deyak. Ada inna sath gunawath lokko Klinochchiya Medawachchiya nodena hekiyawak thyanawun pawa denawa erenna lakunu daganna melo kramayak ne. Chande ganna beruwa unna ewunta epawatama epawela nisa uda putuwalin thibba apata thamai thalanna one.Den ithin mokuth eri unath ihalama bale thiyana nisa uda balan inna thamai enne Melo wicharayak nethuwa ksupplementary esimate dada koti ganan walin thamantama kora ganna gaman loketama bana kiyana kota.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *