Home / Featured / දේශපාලකයෝ මහජන දේපල හොරකම් කළා කියලා හිරේ ගියේ නෑ….විප්ලවයකට අවශ්‍ය ගර්භාෂයක් තමයි මේ මෝරලා තියෙන්නේ

දේශපාලකයෝ මහජන දේපල හොරකම් කළා කියලා හිරේ ගියේ නෑ….විප්ලවයකට අවශ්‍ය ගර්භාෂයක් තමයි මේ මෝරලා තියෙන්නේ

ඊයේ (02) මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ පැවැති ජනතා විමුක්ති පෙරමුණේ ‘ගමට දිරියක් – රටට බලයක්’ දිරිය පුරවැසි සමිති දිස්‍ත්‍රික් සමුළු මාලාවේ තවත් සමුළුවක් අමතමින් අනුර කුමාර දිසානායක කල ප්‍රකාශය.

” දැන් මේ පාලකයෝ අපේ රටට කියන්න ඕන කෝටි දසලක්ගෂ ගණනක් මේ රට ණය කළා කෝ ඒ හදපු වත්කම් කියලා. ඒ නය අලින් තමයි සජින් වාස්ගේ බැංකු ගිණුම හැදුවේ. ඒ ණය වලින් තමයි බැසිල් රාජපක්ෂලා බ්‍රවුන්සිල් වල ඉඩම් ගන්නේ. ඇමරිකාවේ ගෙවල් ගන්නේ. මල්වානේ අක්කර 18 ඉඩමක් අරගෙන මාලිගාවක් වගේ ගෙවල් හදලා තියෙන්නේ. ඒ නය වලින් තමයි රවී කරුණානායක ගෙවල් ගන්නේ. නාමල් රාජපක්ෂලා හෙලෝකෝප්ස් සමාගම් ගන්නේ. ඒ දූෂිත වලල්ලේ හැරිසන් ඉන්නවා. ඒ දූෂිත වලල්ලේ කිරිඇල්ල ඉන්නවා. එස් බී දිසානායක ඉන්නවා. ඩිලාන් පෙරේරා ඉන්නවා, ලක්ෂමණ් යාපාලා ඉන්නවා. මේ දූෂිත වලල්ලේ නීතිය පසිදලන අයත් ඉන්නවා. ඒ නිසා තමයි අගෝස්තු මාසේ නඩු අරගෙන මාර්තු මාසයේ 06 වෙනිදාට නඩු කල් යන්නේ. දේශපාලකයෝ මහජන දේපල හොරකම් කළා කියලා හිරේ ගියේ නෑ. ඒ කියන්නේ මහජන දේපල හොරකම් කරලා නැද්ද? දඩුවම් ලබා දිය හැක්කේ දූෂණයයට ලක් වෙච්ච අයට පමණයි. ඒ ජනතා විමුක්ති පෙරමුණට විතරයි. මේ තියෙන්නේ විප්ලවයකට අවශ්‍ය ගර්භාෂයක් තමයි මේ මෝරලා තියෙන්නේ,”

Check Also

ලොව දිගම ඔසරි පොට වැඩේ අනාගනී…..පාසල් ළමයින් 250 ක් හිංසනයට ලක් කරලා…

ලොව දිගම ඔසරි පොට ඇඳි මනාලියගේ සැතපුම් ගණනාවක් මග දිගට ඔසරි පොට අල්ලා ගැනීමට පාසල් ...

One comment

  1. ලපයෝ උඹ කෝටි ගනනකට අයර්ලන්තෙ ගේ ගත්තෙ යූඑන්පියෙන් ලැබුන ජරා සල්ලි වලින් නෙවෙය්ද කියාපන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *