Home / Featured / මේ රටේ ඉතිහාසය අපිම මෙහෙයවන්න ඕන….විදේශීය බලවේග වලට මේ රට මෙහෙයවන්න දෙන්න බෑ

මේ රටේ ඉතිහාසය අපිම මෙහෙයවන්න ඕන….විදේශීය බලවේග වලට මේ රට මෙහෙයවන්න දෙන්න බෑ

අදරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ බලංගොඩ ශාන්ත ජෝෂප් දේවස්ථානයේ පැවති උත්සවයක් අමතමින් විදේශීය බලවේග සම්බන්ධයෙන් අදහස් දැක්වුවා….

“මේ රටේ ඉතිහාසය අපිම මෙහෙයවන්න ඕන. විදේශීය බලවේග වලට මේ රට ඇතුලේ ඒ දේ කරන්න ඉඩ දෙන්න බෑ. සමහර වේලාවට ආර්ථික ලාභ ප්‍රයෝජන අපිට දෙනවා කියලා කියමින් ඒ ලාභ ප්‍රයෝජන හරහා අපිට කොන්දේසි පනවලා ඒ කොන්දේසි වලට අපිව යට කරන්න සමහර විදේශ බලවේග වල ක්‍රියාත්මක වෙනවා. ඒක නව යටත් විජිතවාදි ආකාරයක්. ඒක අපේ එදිනෙදා ජීවිත වලට අවශ්‍ය ආහාර ආන ඇදුම් පැළදුම් වැනි ලෞකික දේවල් වලට අපේ ආත්මය විකුණන්න බැහැ අපිට කවදාහරි දවසක ලබා ගත්ත දේශපාලන නිදහස ආර්ථික නිදහස දක්වා ගෙනි යන්නට අපේ දේශපාලන නායකයින්ට බුද්ධිය හා ශක්තිය ලැබේවා කියලා මම විශේෂ ආකාරයෙන් ප්‍රාර්ථනා කරනවා.”

Check Also

විගණන පනත ප‍්‍රමාද කරන්නේ කැබිනට් එකේ හොරු කණ්ඩායමයි…

පළාත් සභා මැතිවරණයට කාන්තා නියෝජනය වැඩිවීම, මනාප ක‍්‍රමය අහෝසි වීම, එක දිනයකදී මැතිවරණය පැවැත්වීම රටට ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *