Home / Featured / ෆොන්සේකාගේ කතාව ගැන CV ඉන්නේ සැකෙන්…යුද්ධයේ ප්‍රතිඵලය පිළිබඳවත් මහා ව්‍යාකූලතාවයක්!

ෆොන්සේකාගේ කතාව ගැන CV ඉන්නේ සැකෙන්…යුද්ධයේ ප්‍රතිඵලය පිළිබඳවත් මහා ව්‍යාකූලතාවයක්!

හිටපු හමුදාපති ජගත් ජයසුරියට එරෙහිව සරත් ෆොන්සේකා කරන ලද ප්‍රකාශය හිටපු හමුදාපතිවරයකුගේ ප්‍රකාශයක් බැවින් විග්නේෂ්වරන්ට ද ඒ ගැන සැකයක් මතුව ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

අද (10) ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැදපුදා ගැනීමට පැමිණි අවස්ථාවේ මහින්ද රාජපක්ෂගෙන් මාධ්‍යවේදීන් පසුගියදා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රශ්ණ කර සිටියා…

“මේක හමුදාපතිවරයෙක් කියන හින්දා ඇත්තක් වෙන්න ඇති කියල විග්නේෂ්වරන් කියන්නේ.එයාටත් සැකයක් තිබෙනවා. එයා කියන්නේ ඇත්ත වෙන්න ඇති කියල. ඇත්ත වශයෙන්ම මේ වගේ පාවාදීම් වෙනකොට සමාජය ගැන රට ගැන ඊළඟට යුද්ධයේ ප්‍රතිඵලය පිළිබඳවත් මහා ව්‍යාකූලතාවයක් ඇති වෙනවා.මම හිතන්නේ හමුදාපතිවරයෙක් නොකළ යුතු දෙයක්.”

Mahinda Rajapaksa

ෆොන්සේකා කියන එක ඇත්ත වෙන්න ඕන…ජනාධිපතිටත් කරන්න බැරි දේවල් තියනවා..අපි කියන දේ පත්තරේ පළ වෙන්නේ නෑ

Check Also

විගණන පනත ප‍්‍රමාද කරන්නේ කැබිනට් එකේ හොරු කණ්ඩායමයි…

පළාත් සභා මැතිවරණයට කාන්තා නියෝජනය වැඩිවීම, මනාප ක‍්‍රමය අහෝසි වීම, එක දිනයකදී මැතිවරණය පැවැත්වීම රටට ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *