Home / Featured / ප්‍රභාකරන්, සරත් ෆොන්සේකා අතර ලොකු වෙනසක් නෑ….මේවා අමන දේශද්‍රෝහි කතා…ෆොන්සේකාගේ ඇමති පට්ටම ගලවන්න ඔනේ…

ප්‍රභාකරන්, සරත් ෆොන්සේකා අතර ලොකු වෙනසක් නෑ….මේවා අමන දේශද්‍රෝහි කතා…ෆොන්සේකාගේ ඇමති පට්ටම ගලවන්න ඔනේ…

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පසුගියද හිටපු හමුදාපති ජගත් ජයසුරිය සම්බන්ධයෙන් කල ප්‍රකාශයට එරෙහිව අනුරාධපුරය නගරයේ විරෝධතාවක් පැවැත්වුනා.ඒහිදි අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රි ශෙහාන් සේමසිංහ 

“එහෙන් දෙමළ ඩයස්පෝරාව කියනවා අපේ හමුදාව යුධ අපරාධ කළා කියලා. එවකට යුධ හමුදාපතිවරයා ඒ ආකාරයටම අද ඇවීල්ලා කියනවා ඒ ආකාරයේ යුධ අපරාධ අපේ හමුදාව කළා කියලා. ප්‍රභාකරන්ගේත් සරත් ෆොන්සේකාගේත් අතර ලොකු වෙනසක් අපි දකින්නේ නෑ. විග්නේෂ්වරන් ඇතුළු එල්ටීටීඊ නඩය හැමදාමත් කළේ යුධ අපරාධ චෝදනා අපේ හමුදාවට එල්ල කරන එක. සරත් ෆොන්සේකා කරන්නේ සාක්ෂි ලබා දීලා තමන්ගේ පැවත්මට රට ජාතිය පාවලා දෙන එක.”

එම විරෝධතාවට සහභාගි වූ ජාතික රණවිරු සහයෝගිතා සංගමයේ සභාපතිවරයා පවසා සිටියේ සරත් ෆොන්සේකා අමාත්‍යවරයාගේ අමාත්‍ය පට්ටම ගලවා දමා ඔහුගේ කතාව ඉල්ලා අස් කොට ගෙන සියළුම රණ විරුවන්ට සාධාරණයක් ඉෂ්ට කර දෙන ලෙසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි එස් එම් චන්ද්‍රසේන,

“මේ වගේ අමන කතා දේශද්‍රෝහි කතා කියලා හැමදාමත් මේ රටේ රණවිරුවන්ට අසාධාරණයක් කරන්න එපා තමන්ට පුද්ගලික වෛරයක් තියනවා නම් ඒක වෙනම විසදගන්න,

Check Also

විගණන පනත ප‍්‍රමාද කරන්නේ කැබිනට් එකේ හොරු කණ්ඩායමයි…

පළාත් සභා මැතිවරණයට කාන්තා නියෝජනය වැඩිවීම, මනාප ක‍්‍රමය අහෝසි වීම, එක දිනයකදී මැතිවරණය පැවැත්වීම රටට ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *