අලූත උපන් බිලිදු මළසිරුර එළවලූ කොටුවක …. මව සොයා පොලිස් මෙහෙයුමක්….

0

නොර්වුඩි පොලිස්වසමට අයත් කර්කස්වොල්ඩි එල්බොඩවත්ත පහළකොටසේ එළවලූ කොටුවක තිබිබිලිදු මළසිරුරක් අද (28.9)පස්වරුෙවිසොයා ගත් බව නොර්වුඩි පොලිසිය පවසනවා.

අද (28.09 දින උපන් බවට සැක කෙරෙන මෙම බිළිදු මළ සිරුරේ හිස නොමැති බවත් මෙම බිළිදු මළ සිරුර සුනඛයෙකු විසින් රැගෙන යන බව දුටු වතුකමිකරුවන් ඒ පිළිබදව නොර්වුඩි පොලිසියට දැනුමි දි තිබෙනවා. වතු නිවාසපෙළක් ඉදිරියෙන්වු මෙම එළවලූ කොටුව වතුකමිකරුවෙකුට අයත් බවයි පැවසෙන්නේ.

අලූත උපන් බිලිදෙකුගේ මළ සිරුරක් බවට සැක කරන නොර්වුඩි පොලිසිය මෙම බිලින්දා ප‍්‍රසුත කළ මව සොයා ගැනිම සදහා ප‍්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ සහයෝගය ලබා ගැනිමට කටයුතු කර තිබෙනවා. මෙම බිලිදාගේ සිරුර සමිබන්ධයෙන් මහේස්ත‍්‍රාත් පරික්‍ෂණයක් පැවැත්විමටද නියමිතය.

රංජිත් රාජපක්ෂ -හැටන්