Home / Featured / අඹේවල කිරි කර්මාන්ත ශාලාවට හානි කරලා…. සමන්තට, නාමල්ට එරෙහිව පරික්ෂණයක්!

අඹේවල කිරි කර්මාන්ත ශාලාවට හානි කරලා…. සමන්තට, නාමල්ට එරෙහිව පරික්ෂණයක්!

අඹේවල කිරි කර්මාන්ත ශාලාවට අලාභ හානි කිරිම සමිබන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ සමන්ත විද්‍යාරත්නට සහ නාමල් කරුණා රත්නට එරෙහිව පටිටිපොළ පොලිසියට පැමිණීල්ලක් ඉදිරිපත් ඇති බව නුවරඑළිය පොලිස් අධිකාරි පවසයි.

අඹේවල කිරි කර්මාන්ත ශාලාවේ නරක් වු දියර කිරි ඇළ මාර්ගයට මුදාහැරියේ යැයි පවසමින් ඊයේ (30.09) දහවල් එම කර්මාන්ත ශාලාව ඉදිරිපිට ප‍්‍රදේශවාසින් හා ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ති‍්‍රසමන්ත විද්‍යරත්න හා සමස්ත ලංකා ගොවි ජන සංගමයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න යන මහතුන් විසින් උද්ඝෝෂණයක් ආරමිභ කර තිබුණා.

එම උද්ඝෝෂණයේදි එම කිරි කර්මාන්ත ශාලාෙවි විදුලි බුබුලු ඇතුලු දේපල වලට අලාභ හානි කළේ යැයි පවසමින් එම ගොවිපළේ කළමණකාරුවා විසින් අද (01.10) දින පටිටිපොළ පොලිසියට පැමිණීල්ලක් නර තිබෙනවා. එම පැමිණීල්ලේ සමන්ත විද්‍යරත්න සහ නාමල් කරුණාරත්න යන අය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කිරිම හේතුවෙන් තම කර්මාන්ත ශාලාවේ දේපල වලට අලාභ හානි සිදුවි ඇති බව එම කිරි කර්මාන්ත ශාලාවට අලාභ හානි සිදුවි ඇති බව එම පැමිණිල්ලේ සදහන් කර තිබෙනවා.

මේ සමිබන්ධයේ ග‍්‍රාමිය ආර්ථිකය පිළිබද අමාත්‍ය පි. හැරිසන් පවසන්නේ අෙඹිවෙල කිරි කර්මාන්ත ශාලාවට අලාභ හානි සිදුකිරිම සමිබන්ධයෙන් දැඩි නිතිමය පියවර ගැනිමට කටයුතු කරන බවයි. අප මේ සමිබන්ධයෙන් නුවරඑළිය පොලිස් අධිකාරි මහින්ද දිසානායකගෙන් කළ විමසුමකට ඔහු පවසා සිටියේ මේ සමිබන්ධයෙන් පටිටිපොළ පොලිසියට ලද පැමිණීල්ල මත පොලිසිය පුලුල් පරික්‍ෂණයක් ආරමිභ කර ඇති බවයි.

හැටන් -රංජිත් රාජපක්ෂ

Check Also

අගමැතිකම ලැබුනේ පිනට…පිනට ලැබුන දෙයින් සේවාවක් කරන්න ඕන කියලා හිතන්නේ නෑ

වත්මන් අගමැතිවරයාට පිනට ලැබුණු ධූරයෙන් පවා රටට යහපතක් කිරීමට නොසිතන බව ගැටඹේ රාජෝපවනාරමයේ විහාරාධිපති පූජ්‍ය ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *