මහින්ද සමග විවාදයකට අනුර සුදානම්!

0

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් විවාදයකට එන්නැයි විමල් වීරවංස අභියෝගයක් සිදු කර ඇති බවත් එම විවාදය විමල්ගේ නායකයා වන මහින්ද රාජපක්ෂ සමග සිදුකිරීමට තමන් සූදානම් බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි.

අද (22) තංගල්ලේදී පැවැති  දිරිය පුරවැසි සමිති හම්බන්තොට දිස්ත්‍රික් සමුළුවේ ප්‍රධාන දේශනය කරමින් මන්ත්‍රීවරයා සදහන් කළේ  එම විවාදය විමල් වීරවංස සමග සිදු කළ යුතු යැයි කියන්නේනම් ජවිපෙ පක්ෂයක් ලෙස එයටද සූදානම් බවත් ඒ සඳහා වීරවංසට ගැලපෙන පුද්ගලයෙකු ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් යොමු කරන බවත් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here