ලංකා කමිකරු කොංග‍්‍රසයේ මධ්‍යම පළාත් සභා මන්ති‍්‍රවරු දෙදෙනෙකු ඇතුලු සිවිදෙනෙකු සැකපිට පොලිස් අත්අඩංගුවට

2

ලංකා කමිකරු කොංග‍්‍රසයේ මධ්‍යම පළාත් සභාව නියෝජනය කරන පළාත් සභා මන්ති‍්‍රවරුන් දෙදෙනෙකු හා එම පක්ෂයේ තවත් තිදෙනෙකුව හැටන් පොලිසිය විසින් අද (02 ) උඣීසන සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව පොලිස් ඇප
මත මුදාහැර තිබෙනවා.

හැටන් තොන්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ සෞම්‍ය මුර්ති තොන්ඩමන් මහතාගේ නම එහි වත්මන් පාලන අධිකාරිය මගින් ඉවත් කිරිමට එරෙහිව ඉකුත් (26.10) වන දින හැටන් නගර මධ්‍යයේදි ලංකා කමිකරු කොංග‍්‍රසයේ ආධරකරුවන් පිරිසක් විසින් එයට විරෝධය පා හැටන් නගර මධ්‍යයේදි සිදුකරන ලද උද්ඝෝෂණයකදි අමාත්‍ය පලනි දිගමිබරමිගේ ආධාරකරුවෙකුගේ වෙළදසැලකට පහරදි අලාභ හානි සිදු කළේ යැයි කියන සිද්ධියක් සමිබන්ධයෙන් ලද පැමිනිල්ලක් මත මෙම සිවිදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ලංකා කමිකරු කොංග‍්‍රසයේ උපසභාපති හා මධ්‍යම පළාත් සභා මන්ති‍්‍රපි.ශත්තිවේල්, මධ්‍යම පළාත් සභා මන්ති‍්‍ර පිලිප් කුමාර්, නුවරඑළිය ප‍්‍රාදේශීය සභාෙවි හිටපු ප‍්‍රාදේශිය සභා මන්ති‍්‍ර මලර් වාසගමි සහ අඹගමුව ප‍්‍රාදේශිය සභාවේ හිටපු ප‍්‍රාදේශීය මන්ති‍්‍රනි එස්.ලොගනායිගි යන අයයි.

මෙම සිද්ධියට සැකපිට තලවාකැලේ ලිදුල නගර සභාවේ හිටපු ප‍්‍රාදේශිය සභා මන්ති‍්‍රඑස්. භාරතිදාසන්ව හැටන් පොලිසිය මගින් ඊයේ (01.11) සැකපිට අත්අඩංගුවට ගෙන අද (02.11) අධිකරණය වෙත දැනුමි දෙමින් පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.

2 COMMENTS

  1. Thanks for some other informative blog. Where else may I get that kind of information written in such
    a perfect approach? I have a venture that I am just now running on, and I’ve been at the look out
    for such information.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here