අධ්‍යාපන අමාත්‍යංශ වැය ශිර්ෂයෙන් රාධා කි‍්‍රෂ්නන් ඇමතිකම අත්හරි!

0

තමන් තවදුරටත් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යධුරයේ රැදි සිටිනවාද නැද්ද යන්න පිළිබදව මේ මස (23) වන දින පාර්ලිමේන්තුවේ පැවැත් වෙන අධ්‍යාපන අමාත්‍යංශ වැය ශිර්ෂ ප‍්‍රකාශයෙන් පසු තිරණයකට එළඹෙන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වි.රාධා කි‍්‍රෂ්නන් අවධාරණය කර සිටිනවා.

මාධ්‍යට විශේෂ ප‍්‍රකාශයක් කරමින් වි.රාධා කි‍්‍රෂ්නන් මහතා කියා සිටින්නේ තමන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා වුවද තමන්ට අමාත්‍යංශයෙන් කිසිදු වැඩ කටයුත්තක් සිදුකිරිමට එම අමාත්‍යංශයේ නිළධාරින් සහයෝගය ලබා නොදෙන බවයි රාධා කි‍්‍රෂ්න්න පවසන්නේ.

තමන් දෙමළ විෂය සමිබන්ධයෙන් කටයුතු කිරිමේදි පවත්නා තත්ත්වය මත ගැටලු රැසක් මතුවි ඇති බවයි රාධා කි‍්‍රෂ්නන් කියා සිටින්නේ. තමන්ට පැන නැගි ඇති මෙම ගැටලුව සමිබන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසමි මහතා සමග අවස්ථා කිහිපයකදි සාකචිජා පවත්වා එයට විසදුමක් නොලද නිසා අතිගරු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සමග සාකචිජා පැවැත්වු අවස්ථාවේ ජනාධිපතිවරයා මේ පිළිබදව අග‍්‍රාමාත්‍යවරයා සමග සාකචිජාකරන ලෙස පැවසිමෙන් පසු අග‍්‍රාමාත්‍යවරයා සමගද මේ සමිබන්ධව සාකචිජා කළද එයටද විසදුමක් නොලද නිසා තමන් දැඩි තිරණයකට එළබි බවයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වි.රාධා කි‍්‍රෂ්නන් මහතා කියා සිටින්නේ.

තමන් මධ්‍යම පළාතේ දෙමළ අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරිමේදි මිට වඩා සේවාවක් අධ්‍යාපනය වෙනුවෙන් කළ බවත් තමන් දැනට දරන අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යධුරයේ කිසිදු වැඩ කටයුත්තක් සිදුකිරිමට අවකාශ නොලැබිම සමිබන්ධයෙන් කදුරට ජනතා පෙරමුණේ විශේෂ රැස්විමක් හෙට (11.11) නුවරඑළියේදි පවත්වා තම පක්ෂයේ තිරණය අනුව තමන් ඉදිරි පියවර ගන්නා බවයි රාධා කි‍්‍රෂ්න්න කියා සිටින්නේ. රාජ්‍ය අමාත්‍යධුරය හැරගියද තමන් වත්මන රජය බලයට පත් කිරිමට විශාල කැපවිමකින් කටයුතු කළ නිසා රජයෙන් ඉවත් නොවන බවද අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වි.රාධාකි‍්‍රෂ්නන් වැඩි දුරටත් කියා සිටියා.

රංජිත් රාජපක්ෂ -හැටන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here