ශ්‍රි ලංකාවේ නිලධාරින් ලංකාවේ ලිංගික හිංසන ඉහළ දැමීම භයානකම තත්ත්වයක්

0

යුද්ධය අවසන් වී අවුරුදු 8 ගත වී තිබුණත් 2016 ජනවාරි මාසයේ සිට මෙම වසරේ ජූලි මාසය දක්වා ලංකාවේ වධහිංසාව හා හිංසනය සිදු වී බව ඇසෝසියේඩට් ප්‍රෙස් (Associated Press (AP)) වාර්තා කරනවා.

වෛද්‍ය හා මානසික වාර්තාවන් 32 හා සම්මුඛ සාකච්ඡා 20 ක් පදනම් කර ගත් නිරීක්ෂණයන් මගින් AP මේ බව වාර්තා කරනවා.

ඒ අනුව දූෂණයට ලක්වීම්, පහර දීම්, හිංසා කිරීම වැනි වධහිංසනයට ලක්වි දේශපාලන රැකවරණය සඳහා යුරෝයට පැමිණ ඇති 50 අට අධික පිරිමි පුද්ගලයන් විසින් ඔවුන්ට වර්තමාන රජය යටතේ වධහිංසාවට ලක් වූ බව තම පුවත් ඒජන්සිය හා පැවසු බව AP වාර්තා කරනවා.

එසේම එම වාර්තාවේ දැක්වෙන්නේ “Piers Pigou, a South African human rights investigator who has interviewed torture survivors for the past 40 years in the world’s most dire countries, says the sheer scale of brutality is nothing like he has heard before.”

“The levels of sexual abuse being perpetuated in Sri Lanka by authorities are the most egregious and perverted that I’ve ever seen.”

(අවුරුදු 40ක කාලයක් පුරා ලෝකයේ වධහිංසා සම්බන්ධ නිරීකෂකයෙකු ලෙස කටයුතු කරන දකුණු අප්‍රිකානු මානවහිමිකම් ගවේෂකයෙකු වන Piers Pigou පවසා ඇත්තේ ශ්‍රි ලංකාවේ නිලධාරින් විසින් ලංකාවේ ලිංගික හිංසන ඉහළ දැමීමට කටයුතු කිරීම ඔහු දැක ඇති භයානකම තත්ත්වයක් බවයි)

එමෙන්ම පහුගිය සතියේ කොළඹ දි සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් හමුදාපති මහේෂ් සේනානායක මෙම සියළුම වධහිංසාවන් පිළිබඳ චෝදනාවන් ප්‍රතිකේෂ්ප කොට තිබෙනවා.

ඡායාරූප උපුටා ගැන්ම.. AP

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here