ඇමති ෆයිසර් මුස්තාපාට එරෙහිව විශ්වාසභංගයක්!

0

ඇමති බලතල ඉක්මවා යමින් වැරදි ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කළ පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාපාට විරුද්ධව ඉදිරි දින දෙක තුන ඇතුළත විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරන බව ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් අද (23)පැවැති මාධ්‍ය හමුවකදි අනාවරණය කළා.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී විජිත හේරත් ඒ සම්බන්ධයෙන් කල ප්‍රකාශය

Faiszer Musthapha