බ්‍රෝඩිලන්ඩි ජල විදුලි බලගාර ව්‍යාපෘතියේ අවතැන් වුවන් වන්දි මුදල් ඉල්ලා අඛණ්ඩ සත්‍යග‍්‍රහයක

3

ලංකා විදුලිබල මණ්ඩලය මගින් කැළණි ගග හරස් කරමින් මෙගාවොටි එකසිය පනහක විදුලි ධාරිතාවක් ලබා ගැනිෙමි අපේක්‍ෂාවෙන් ගිනිගත්හේන පොල්පිටියේ ඉදිකරමින් පවතින බ්‍රෝඩිලන්ඩි ජල විදුලි බලගාර ව්‍යපෘතියේ ප‍්‍රධාන කාර්යාලයට පිවිසෙන ගේටිටුව ඉදිරිපිට එම ව්‍යපෘතිය නිසා අවතැන් වු ජනතව ඊයේ (28.11) උදැසන සිට වන්දි මුදල් ඉල්ලා අඛණ්ඩ සත්‍යග‍්‍රහයක් ආරමිභ කර තිබෙනවා.

එම ව්‍යාපෘතිය මගින් පොල්පිටියේ සිට කිතුල්ගල කලුබෝතැන්න දක්වා කිලෝ මිටර් හතක් දුරට කැනිමි කටයුතු සිදුකරන උමං මාර්ගයක් හේතුවෙන් පොල්පිටිය ගමිමානයේ පවුල් තිස්තුනක් ඉන් ඉවත් කර ඔහුන්ට වන්දි මුදලක් ගෙවිමට ව්‍යපෘතිය භාර නිළධාරින් පොරොන්දු වු බවයි සත්‍යග‍්‍රහයේ නියලි සිටින අවතැන් වු ජනතාව පවසන්නේ.

දැනට වසර තුනක සිට තමන් පදිංචි නිවාස වලින් ඉවත් විම වෙනුවෙන් ව්‍යපෘතිය මගින් රැපියල් තිස්දහසක මාසික ගෙවල් කුලියක් පමණක් ගෙවන බවත් වන්දි මුදල් ගෙවිම තවදුරටත් ප‍්‍රමාද කරන බවයි සත්‍යග‍්‍රහයේ නියලි සිටින අවතැන් වු ජනතාව කියා සිටින්නේ. තමන් පදිංචිව සිටි නිවාස වල තක්සේරු වාර්තාද කැදවා තිබියදි මිට ප‍්‍රථම තමන් කළ විරෝධතාවයක් හේතුවෙන් ඔහුන්ට හිමිවිය යුතු වන්දි මුදල් ෙමි මස 25 වන දින ලබා දෙන බවට ව්‍යපෘතිය භාර අධ්‍යක්‍ෂක ආචාර්යි කමල් ලක්සිරි විසින් ලිඛිතව පොරොන්දු වි තිබියදි විවිධ හේතුන් දක්වා එම මුදල් ගෙවිමට තවත් මාසයක කාලයක් අවශ්‍ය බව පවසමින් ව්‍යපෘති භාර අධ්‍යක්‍ෂකවරයා විසින් තම සමිතිය වෙත තවත් ලිපියක් එවා ඇති බවයි සත්‍යග‍්‍රහයේ නියලි සිටින අවතැන් වු ජනතාව පවසන්නේ.

එම ව්‍යපෘතියේ කැණිමි කටයුතු හේතුවෙන් පොල්පිටිය ගමිමානයේ නිවාස කිහිපයක් ගිලා බැසිමට ලක්වු අතර තවත් නිවාස කිහිපයක් ගිලා බැසිමේ අවධානමකට ලක්විම නිසා එහි පදිංචිකරුවන් ඉවත් කිරිමට එම ව්‍යපෘත්ිය භාර නිළධාරින් විසින් කටයුතු කර තිබුණා. සත්‍යග‍්‍රහයේ නියලි අවතැන් වු ජනතාව අවධාරණය කර සිටින්නේ තමන්ට හිමිවිය යුතු වන්දි මුදල් ලබා දෙන තෙක් මෙම සත්‍යග‍්‍රහය අඛණ්ඩව පවත්වාගෙන යන බවයි.

මේ සමිබන්ධයෙන් සත්‍යග‍්‍රහයේ නියලි සිටින අවතැන්වුවන්, පොලිස් නිළධරින් සහ ව්‍යාපෘති භාර අධ්‍යක්‍ෂක ආචාර්‍ය කමල් ලක්සිරි මහතා අතර ඊයේ (28.11) පස්වරුවේ සාකචිජාවක් පවත්වා ඇති අතර එහිදි කමල් ලක්සිරි පවසා ඇත්තේ රජයේ විගනාධිපති කර්්‍යාලයෙන් වාර්තා ලබා ගැනිමේදි ප‍්‍රමාදයක් ඇති වි නිසා වන්දි මුදල් ගෙවිම කලින් පොරොන්දු වු දිනට ලබා දිමට නොහැකි නිසා එම මුදල් ගෙවිමට තවත් මාසයක කාලයක් ලබාදෙන ලෙසය. එහිදි අවතැන්වුවන් අවධාරණය කර ඇත්තේ ව්‍යාපෘතියේ වැඩ කටයුතු අවසන් අදියරදි පවතින නිසා තමන්ට හිමි වන්දි මුදල ලැබෙන තෙක් මෙම සත්‍යග‍්‍රහය අඛණ්ඩව පවත්වාගෙන යන බවයි.

රංජිත් රාජපක්ෂ -හැටන්

 

3 COMMENTS

  1. I simply wanted to thank you a lot more for your amazing

    website you have developed here. It is full of usefuladvice for those who are in fact interested in this specific subject, mainly this post.

  2. We appreciate you sharing exceptional informations.

    Your website is really cool. I’m impressed by

    the details which you’ve put on this site.

    It unveils how perfectly you understand

    this subject. Bookmarked this web site, will return for more articles.

    You, buddy, ROCK! I found simply the information I already searched all over

    the place and simply couldn’t run into. What an ideal website.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here