විමල්ගේ ප්‍රභලයෙක් මෛත්‍රී ලඟට…… ජ. නි.පෙ ගමනක අවසානයද?

0

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත විජේසේකර අද (01දා) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහය පල කොට තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස ජයන්ත විජේසේකර පත් කිරීමට ජනාධිපතිවරයා විසින් කටයුතු කොට තිබෙනවා.

මේ වන තෙක් ජයන්ත විජේසේකර ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වුවෙකි.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here