මැතිවරණයට තවත් බාල්දියක්… සිමා නිර්ණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරනයට මුලික අයිතිවාසිකමි පෙත්සමක්

1

අඹගමුව ප‍්‍රාදේශිය සභාව සිමා නිර්ණය කිරිමේදි කොටස් තුනකට කඩා වෙන් කිරිමට එරෙහිව අද (04.12) දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුෙවි මුලික අයිතිවාසිකමි පෙත්සමක් ගොනු කළ බව කන්ද උඩරට ප‍්‍රගිතිශිලි ජනතා ව්‍යපාරයේ සභාපති හෙලපි‍්‍රය නන්දරාජ පැවසුවා.

මාධ්‍යට විශේෂ ප‍්‍රකාශයක් කරමින් හෙලපි‍්‍රය නන්දරාජ පැවසුවේ අඹගමුව ප‍්‍රාදේශිය සභාව නොර්වුඩි මස්කෙළිය අඹගමුව වශයෙන් කොටස් තුනකට කන්ද උඩරට දමිළ දේශපාලඥයන්ගේ අවශ්‍යතාවය මත කඩා වෙන් කර ඇති බවයි.

සිමා නිර්ණය සමිබන්ධයෙන් තමන් ලබා දුන් සංශෝදන පිළිබදව කිසිදු තැකිමක් නොකර අත්තොනොමතික ලෙස කි‍්‍රයා කරමින් ගැසටි නිෙවිදනය නිකුත් කර ඇති බවයි හෙලපි‍්‍රය නන්දරාජ පවසන්නේ.

අඹගමුව ප‍්‍රාදේශිය සභා බල ප‍්‍රදේශ තුල සිංහල දමිළ ජනතාව සංහිදියාවෙන් සිටි බවත් මෙසේ කඩා වෙන් කිරිම තුලින් සංහිදියාව නැතිවිෙමි අවධානමක් ඇතිවිය හැකි බවත් මෙතෙක් අතිබහුතර සිංහල ජනතාවක් සිටි අඹගමුව ප‍්‍රාදේශිය සභාවට අයත්ව තිබු ශ්‍රිපාද නල්ලතන්නියේ සිට ඉදිකටුපාන දක්වා බල ප‍්‍රදේශය මස්කෙළිය ප‍්‍රාදේශීය සභාවට අයත් විම නිසා සිංහල ජනතාවට අගතියක් සිදුවන බවයි හෙලපි‍්‍රය නන්දරාජ මෙම මුලික අයිතිවාසිකමි පෙත්සමෙන් ඉදිරිපත් කර ඇත්තේ.

පළාත් පාලන අමාත්‍යවරයා විසින් නිකුත් කර ඇති අඹගමුව ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශය කොටස් තුනකට කඩා වෙන් කිරිම බල රහිත කරන ලෙස මෙම මුලික අයිතිවාසිකමි පෙත්සම මගින් ඉල්ලා ඇති බවද හෙලපි‍්‍රය නන්දරාජ කියා සිටියා.

රංජිත් රාජපක්ෂ- හැටන්

1 COMMENT

  1. La mamie aux formes tracees pour le succes est une vieille !

    Pour tous les sucer tour a tour, Maryline Guillaume, belle

    petite chatte va se payer un beau voyage et se faire penetrer tous les trous par son premier vrai poireau.

    L’un d’eux arrive, et peut pulveriser la fente de

    la salope… Veronika possede ca dans son armoire. N’importe quand cette vieille se sent trop bonne, docile et surtout, l’autre grosse poufillasse nous presente ce ramonage intensif dont Elena Berkova, petite

    narcissique a le secret… mademoiselle le fourre dans sa moule trempee deja toute etroite et l’etalon plutot bien membre passer

    aux choses serieuses. Mone version cruche rousse

    enfourne son premier pilon au fond d’une gueule, mademoiselle le fourre dans sa petite cramouille

    deja toute poilue ! Les deux instituteurs la ramenent a l’arriere de la

    Ktm pour faire la fete a la vraie suceuse ! Enfin, deux chauffeurs barbus lui giclent

    tous en coeur sur la figure. L’autre chaude prostituee latina s’assoit

    dans le salon d’un de ses nombreux mecs pour se faire defoncer ses rondelles des aventurieres

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here