ඇමති රාමේෂ්වරන් තොන්ඩමන් දිගමිබරමිගේ අධාරකරුවෙකුගේ ඔලුව පලලා…

1

මස්කෙළිය පොලිස් වසමට අයත් ගවරවිල වතුයායේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වු මධ්‍යම පළාත් හින්දු අධ්‍යාපන ඇමති සහ හින්දු සංස්කෘතික අමාත්‍ය එමි.රාමේෂ්වරන් සහ ලංකා කමිකරු කොංග‍්‍රසයේ මහාලේකමි හා නුවරඑළිය දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍රආරුමුගන් තොන්ඩමන්ගේ පුත් ජිවන් තොන්ඩමන් ඇතුලු ලංකා කමිකරු කොංග‍්‍රසයේ කිහිපදෙනෙකු විසින් පහර දිමක් සමිබන්ධයෙන් මස්කෙළිය පොලිසියට පැමිණීල්ලක් ලැබි ඇති බව මස්කෙළිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්‍ෂක ටිරෝන් රත්නායක පැවසුවා.

මස්කෙළිය ගවරවිල වතුයායේ අවමංගල්‍ය උත්සවයකට සහාගි වි සිටි අමාත්‍ය පලනි දිගමිබරමි මහතා නායකත්වය දරන කමිකරු ජාතික පෙරමුණෙ ආධාරකරුවෙ වන බාලකි‍්‍රෂ්නන් ප‍්‍රභාකරන් නැමැති අයෙකුට පහරදුන්නේ යැයි කියන සිද්ධියක් සමිබන්ධයෙනුයි මෙම පැමිණීල්ල ලැබි ඇත්තේ. තුවාලකරු මේ වන විට දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබනවා. ඊයේ (07.12) පස්වරු 6.30 ට පමණ මෙම ගැටුම ඇති වි ඇති බවයි පොලිසිය පවසන්නේ.

මේ සමිබන්ධයෙන් අප මධ්‍යම පළාත් අමාත්‍ය එමි.රාමේෂ්වරන්ගෙන් කළ විමසුමකට ඔහු පවසා සිටියේ තම පක්ෂයේ කාර්්‍යාලයේ වැඩ කරන සේවිකාවගේ ස්වාමියා කොළඹ ප‍්‍රදේශයේ රිය අනතුරකට ලක්වි මියගොස් ඇති බවත් එම අවමංගල්‍ය උත්සවයට සහභාගි වු අවස්ථාෙවි බිමත්ව පැමිණි කිහිපදෙනෙකු එහිදි කළහාකාරි ලෙස හැසිරුනු බවයි.

මේ සමිබන්ධයෙන් එම අවමංගල්‍ය උත්සවයට අවශ්‍ය ආරක්‍ෂාව ලබා දෙන ලෙස මස්කෙළිය පොලිසියට දුරකථ ඇමතුමක් ලබා දි තමා එම නිවසෙන් පිටව ගිය බවත් මෙහිදි තමන් හෝ තමන් සමග කිසිවෙකු එහිදි පහර දිමක් සිදු නොකළ බවද රාෙමිෂ්වරන් අමාත්‍යවරයා මෙහිදි වැඩි දුරටත් කියා සිටියා.

රංජිත් රාජපක්ෂ-හැටන්

1 COMMENT

  1. Today we obtained for you , Castle Clash 10 Cheats, Tips

    & Tricks You Need to Know Heavycom, 12 Jul 2017

    Here are all the Castle Clash” tips, cheats and tricks you want to know Working Castle Clash Hack for Unlimited Gems, Gold and Mana. There have full mode. That means, your money info and Stone hacking process safe. Once your ID is entered by you There you can find text fields where you need to typed a worth of resources. The following step for you Is the one that is last. Just click on Generate button and wait for a while and then restart the match. By downloading our tool you become the owner of an unlimited mine of diamonds, gold, and infinite gems. You have the chance to add to your accounts an unlimited number of gold, free gems With this in mind after completing a survey please let a brief period of time for your currency. This can sometimes take several hours. The procedure can be started by you Dosen’t test out tool and wait!

Comments are closed.