ලංකාවේ තේ අපනයන සදහා පනවා ඇති රැසියානු තහනමට කඩිනමින් විසදුමි ගන්නවා

2

ශ්‍රි ලංකාවෙන් රැසියාවට අපනයන කරන ලද තේ බහලුමක දාන්‍ය බෝග වල සිටින කුරුමිනියකු සිටිම නිසා එරට රජය විසින් තාවකාලිකව තහනමි කර ඇති තේ අපනයන සමිබන්ධයෙන් කඩිනමින් එරට සමජ සාකචිජාකර විසදුමක් ලබා ගන්නා බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක පවසයි.

අමාත්‍යවරයා ඒ බැවි පැවසුවේ නුවරඑළිය ගාමිණී දිසානායක පාසලේ අධ්‍යාපනය ලැබු සිසු සිසුවියන් විසිර යෑම වෙනුවෙන් සහතික පත‍්‍ර බෙදා දිම සදහා අද (17.12) නුවරඑළිය අරලිය හෝටලයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රි ලංකාවේ තේ බහලුමි රැගෙන රැසියාව බලා ගිය නෞකාව වරායන් කිහිපයකම නතර කර යන බවත්ය. දාන්‍ය බෝග වල සිටින මෙම කුරුමිනියෙකු තේ වලට පැමිණීයේ කෙසේද යන්න පිලිබදව තමන්ට ගැටලුවක් බවයි නවින් දිසානායක පවසයි.

රැසියාව ශ්‍රි ලංකාවේ ප‍්‍රධාන තේ අපනයන රටක් බවත් දැනට පැන නැගි ඇති ගැටලුව සමිබන්ධයෙන් මේ වන විටත් රාජ්‍ය ත‍්‍රාන්ති‍්‍රක මටිටමින් මේ වන විටත්සාකචිජා ආරමිභ කර ඇති බවයි නවින් දිසානායක පැවසුවේ.

තමන් උපරිම ශක්ති ප‍්‍රමානය යොදවා කඩිනමින් මෙම තහනම ඉවත් කර ගැනිමට කටයුතු කරන බවද අමාත්‍ය නවින් දිසානායක මෙම මාධ්‍ය හමුවේ දි වැඩි දුරටත් කියා සිටියා.

2 COMMENTS

Comments are closed.