මහින්ද ශ්‍රිලනීපය අද විතරක් නෙමෙයි 1980 දීත් කැඩුවා….අපි ආයිත් පක්ෂය ගොඩ ගත්තා…මේක අලුත් දෙයක් නෙමෙයි

29

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් සිරිමාවෝ බණ්ඩාරනායක ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් එලවා දැමීමට අරගල සිදු කොට දරුණු ලෙස අසූ ගණන් වලදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කඩා දැමූ බවත් එම හේතුව නිසා අවුරුදු 17ක කාලයක් පක්ෂය පරාජය වී සිටි බවත් හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසනවා.

හිටපු ජනාධිපතිනිය මේ බව ප්‍රකාශ කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වල නාමයෝජනා භාර දීම සඳහා අද (19) පැමිණි අවස්ථාවේදීය.

එහිදි මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිනියගෙන් ප්‍රශ්න විමසා සිටියා.

ප්‍රශ්නය: මැඩම් පොහොට්ටුවෙන් අභියෝගයක් තියේවිද?

“මොන පිස්සුද? මම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නායිකාව හැටියට හිටපු කාලයේ ඡන්ද 12 එනවා 11 දිනුවා අපි. ඊලඟ එක තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ඡන්දේ ඒකත් අපි දිනුවා. මේකත් අපි දිනනවා.”

ප්‍රශ්නය: මැඩම් හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ කියනවා. මැෂිනුයි, සිමෙන්ති කොට්ටයි, සල්ලියි බෙදනවා කියලා?

“ඒවා කෙරුවේ ඒ ගොල්ලෝනේ මම දන්නේ නෑ අපේ කවුරුවත් කෙරුවා කියලා. අපි එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකට ආණ්ඩු කරනවා. අපි දෙගොල්ලෝ ගහ ගන්න ඕන නැහැ.”

ප්‍රශ්නය: ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද පොහොට්ටුවට යයිද ?

“ඒ කොහොමද? ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඒවා මෙහාට එයි. පොහොට්ටුවේ ඒවා පොහොට්ටුවට යයි. ඒවත් දැන් අපිට කැඩි කැඩි එනවා.”

ප්‍රශ්නය: මැඩම් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දෙකඩ බෙදීමෙන් එක්සත් ජාතික පක්ෂයට වාසිදායකයි නේද මේ මැතිවරණය?

“පොඩ් කෑල්ලක් කඩාගෙන ගියා. ඕක ඉතින් හැම පක්ෂයකම වෙනවා නේ. පොහොට්ටුවේ නායකයා මහින්ද රාජපක්ෂ මහත්තයා සිරිමාවෝ බණ්ඩාරනායක පන්නන්න ඕන කියලා සටනක් කෙරුවා 1980 වේ. එහෙම කරල පක්ෂය දෙකඩ කැඩුවා බොහෝම භයානක විදියට. පක්ෂේ අවුරුදු 17ක් පැරදි පැරදි හිටියා. ඒ වුනාට පක්ෂය අපි ගොඩ ගත්තානේ ඕක ප්‍රශ්නයක් නෙමෙයි. දැන්නම් අවුරුදු 17ක් ඉන්න ඕන නෑ. අපි බලයේ ඉන්නේ අපි දිනනවා ආයිත්.”

Chandrika Kumaratunga



29 COMMENTS

  1. Thank you for sharing excellent informations.

    Your web-site is so cool. I’m impressed by the details that you have on this blog.

    It reveals how nicely you perceive this subject. Bookmarked this website page, will come back for more articles.

    You, my pal, ROCK! I found simply the information I already searched everywhere and simply could not come across.

    What a great site.

  2. Greate pieces. Қeep posting sսch kіnd of info ⲟn ʏouг pagе.

    Іm reaⅼly impressed by your blog.

    Hey tһere, You haᴠe performed a ɡreat job. I’ll certainly

    digg іt and in my opinion recommend tο my friends.

    І am sure thеy’ll be benefited from this site.

  3. Wonderful beat ! I wish to apprentice at the same time as

    you amend your website, how can i subscribe for a blog web site?

    The account helped me a acceptable deal. I had been tiny bit familiar of this your broadcast offered

    shiny transparent idea.

  4. Hey very nice blog!! Guy .. Excellent .. Superb ..

    I’ll bookmark your site and take the feeds also? I’m glad to seek out so

    many useful info here within the publish, we need develop extra strategies in this regard, thank you for sharing.

    . . . . .

  5. The camera will make the brightest of scenes appear to be it turned out taken during an eclipse.

    Contestants worldwide will record songs automatically, or get

    together into virtual bands of two to four musicians, and compete for $5600 in prizes.

    The first lesson you must learn with your online course is how to read chord charts.

  6. Many of these shows are operating out of bigger cities like New York or Los Angeles,

    so that you be able to travel totally free if you get in the finals.

    A model with 3 CCD features a sensor that accumulates each one of the different colors (Red, Green, and Blue)

    resulting in superior color reproduction. Painting is definitely an authentic

    gift because of its long life and utility.

  7. I like the helpful info you provide in your articles.

    I’ll bookmark your blog and check again here frequently.

    I am quite sure I’ll learn lots of new stuff right here!

    Best of luck for the next!

  8. This is really interesting, You are an excessively skilled blogger.

    I’ve joined your feed and stay up for looking

    for extra of your great post. Also, I’ve shared your site in my social networks

  9. That’s why 2-3 inches is advised, given it provides a nice blend of comfort

    and support. It eliminates all the painful through the

    day and stimulate refreshing night with unique and simple supportive sleep solution. Given the several body types and comfort preferences available, there are various thicknesses of mattress pads to allow for them.

  10. you are in point of fact a good webmaster. The site loading speed is amazing.

    It sort of feels that you’re doing any distinctive trick.

    Also, The contents are masterpiece. you’ve performed a excellent process in this topic!

  11. Aw, this was an incredibly nice post. Finding the time and actual effort to create a really
    good article… but what can I say… I procrastinate a whole lot and don’t seem
    to get anything done.

  12. I’m still learning from you, while I’m trying to reach my

    goals. I absolutely enjoy reading all that is posted on your blog.Keep the aarticles coming.

    I loved it!

Comments are closed.