GSPත් ඉවරයි හිටං……..

0

ලංකාවේ භාණ්ඩ ආනයනයට අමෙරිකා එක්සත් ජනපදය විසින් ලබා දී තිබූ GSP සහනය 2017 දෙසැම්බර් 31 වෙනිදා සිට අවසන් වන බව කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටිනවා.

විශේෂ වෙළඳ වාරණය පිළිබඳව පොදු ක්‍රමය (GSP)හි ක්ෂණික බලපෑම ශ්‍රි ලංකාව වැනි එක්සත් ජනපදයට භාණ්ඩ අපනයන කරන රටවලට බලපාන අතර 2018 ජනවාරි මස 1 වෙනි දින සිට එම රටවල් විසින් අමෙරිකාව එක්සත් ජනපදයට අපනයනය කරන භාණ්ඩ වාරණය නොවන තීරු බදු ක්‍රමයකට යටත් වේ.

ශ්‍රි ලංකාවේ ඉහළම අපනයන වෙළඳ පොළ අමෙරිකා එක්සත් ජනපදය වන අතර 2016 වර්ෂයේ අමෙරිකාව ඇ. ඩො බිලියන 2.8 වටිනා භාණ්ඩ ආනයනය කර ඇති බව එම නිවේදනය දක්වා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here