ආර්ථික අර්බුදයෙන් බේරෙන්න මහින්ද ඉල්ලන් පැරදුනා….

1

නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ ප‍්‍රධාන නගර කිහිපයක්ම සංචාරක පුරවරයක් බවට පත්කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ පවසයි.

නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ එක්සත් ජාතික පක්ෂය යටතේ පළාත් පාලන ආයතන දොළහකට තරග කරන අපේක්‍ෂකයන් හදුන්වා දිම සදහා අද (31.12) ඩි.කේ.ඩබිලිවි සංස්කෘතික ශාලාවේ පැවැති රැස්විමකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සදහන් කලේ එක්සත් ජාතික පක්ෂ රජයන් තුලින් වතුකරයේ ජනතාවට සංවර්ධන කටයුතු රාශියක් සිදුකර ඇති බවයි.

රටේ කඩා වැටි තිබු ආර්ථික ස්ථාවර මටිටමක පවත්වා ගෙන යෑමට හැකි වු බවත් හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මේ රටේ  ආර්ථික කඩා වැටෙන බව දැන ගනිමින් බලයට ඒමට කලින් මැතිවරණයක් පවත්වා පරාජය වු බවත් පළාත් පාලන මැතිවරණයක් තුලින් රටේ පාලන බලය වෙනස් කළ නොහැකි බවද අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියා.

රංජිත් රාජපක්ෂ – හැටන්

1 COMMENT

Comments are closed.