මෛත්‍රීගේ කඩුවට කැපෙන අය මෙන්න…වාර්තාවේ පිටු වැඩි උනාට එජාපය බය නෑ… ෂාරුක් පස්සේ ගිය නාමල් දැන් රැජිනි පස්සේ…

16

බැදුමිකර කොමිසම මගින් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන වෙත භාර දි ඇති බැදුමිකර කොමිසමි වාර්තාවේ පිටු ගණන වැඩි වුණාට එක්සත් ජාතික පක්ෂය එයට බිය නොවන බව ග‍්‍රාමිය ආර්ථිකය පිළිබද අමාත්‍ය පි.හැරිසන් අවධාරණය කරයි.

අෙඹිවල හයිඩිලන්ඩි කිරි කර්මාන්ත ශාලාවේ අද (01.01) නිරික්‍ෂණ චාරිකාවකට එක්විමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ බැදුමිකර කොමිසමට අවශ්‍ය සාක්‍ෂි එක්සත් ජාතික පක්ෂය මගින් ලබා දි ඇති බවයි.

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන ගේ කඩුවට කැපෙන්නේ එක්සත් ජාතික පාක්‍ෂිකයන් නොව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සිට පොහොටිටුවට සහයෝගය දක්වන අය බවයි අමාත්‍යවරයා කියා සිටින්නේ.

ඒකාබද්ධ විපක්ෂයේ බන්දුල ගුණවර්ධන මන්ති‍්‍රවරයාට බුලත් කොළයට ජන්දය දෙන්න යනුවෙන් ප‍්‍රකාශ කරන්නේ ඔහු ඉදිරියේදි පොහොටිටුවෙන් ඉවත් වි ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන සහයෝගය දැක්විම සදහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට එක්විමේ අපේක්‍ෂාවෙන් බවයි පි.හැරිසන් අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටින්නේ.

වරක් ෂාරුක් ඛාන් පිටුපස ගිය නාමල් රාජපක්‍ෂ දැන් රැජිනි කාන්ත් පිටුපස ගොස් බලයට ඒමට උත්සහ කරන බව ද ඔහු සදහන් කළා.

රංජිත් රාජපක්ෂ -හැටන්

16 COMMENTS

  1. Maintain examining my centers, my next one will manage programing your cars and truck remote to the

    opener. So while I had the ability to get each remote to work independently, I cannot obtain them to work at the very

    same time.

  2. Hello, I think your blog might be having browser compatibility issues.

    When I look at your blog in Opera, it looks fine but when opening

    in Internet Explorer, it has some overlapping. I just wanted to give you a quick

    heads up! Other then that, terrific blog!

  3. you are in point of fact a good webmaster. The

    web site loading pace is amazing. It sort of feels that you’re doing any

    distinctive trick. Furthermore, The contents are masterpiece.

    you’ve done a fantastic job on this subject!

  4. Attractive section of content. I just stumbled upon your website and in accession capital to

    assert that I acquire actually enjoyed account your blog posts.

    Any way I will be subscribing to your augment and even I achievement you access consistently rapidly.

  5. I feel that is among the so much significant information for me.

    And i am satisfied reading your article. However want to remark on few common issues, The website taste

    is great, the articles is really excellent : D. Good job, cheers

  6. Hello there! This is kind of off topic but I need some advice from an established blog.

    Is it difficult to set up your own blog? I’m not very techincal but I can figure things out pretty fast.

    I’m thinking about making my own but I’m not sure where to begin. Do you have any ideas

    or suggestions? Cheers

  7. I have been absent for a while, but now I remember why I used

    to love this web site. Thank you, I will try and check back more often. How frequently you update your web site?

  8. Very good blog you have here but I was wondering if you

    knew of any message boards that cover the same topics discussed here?

    I’d really like to be a part of online community where I can get feedback from other experienced people that share the same interest.

    If you have any suggestions, please let me know. Many thanks!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here