රාමනායක මහත්තයෝ කොමඩ් කටවල් වලට අත දාගෙන හොරු අල්ලන්න ගිය නඩේ දවස් 20 න් මහ බැංකුව සුද්ද කළා……, කොහොමද රොබරිය

21

ජනවාරි 08 වෙනිදා හැමෝම එකතු වෙලා යන්තම් ලක්ෂ 4 ක් වැඩි ඡන්ද ගණනක් අරගෙන ජයග්‍රහණය කර වර්තමාන යහපාලන ආණ්ඩුව තීරු තීරු වලට බෙදි පළාත් පාලන ඡන්දයට පැමිණීම තුළ පැහැදිළි ජයග්‍රහණය ශ්ර් ලංකා පොදු ජන පෙරමුණ සතු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසනවා.

මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (06) කඩවතදි පැවති පොදු ජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරණ මංගල ජන රැලිය අමතමිණි.

“ජනවාරි 08 වෙනිදා මේ නඩය එකට එකතු වෙලා හිටියත් වැඩි ඡන්ද ලක්ෂ හතරයි මුළු රටෙන්ම හෙව්වේ. මෙදා පාර මේ නඩය තීරු තීරු වලට බෙදිලා එනකොට වෙන කවුරුත් නෙමෙයි පෙබරවාරි 10 මේ රටේ ජයග්‍රහණය ගේන්නේ පොහොට්ටුවට. පොහොට්ටුවට ඇරෙන්න වෙන කාටවත් ගේන්න බෑ.”

“සිරිසේන මහත්තයා බලනවා මහ බැංකු හොරකම ගැන හීන් කෙදිරියක් නගලා කොමිසම් සභා වාර්තාවේ සංක්ෂිප්ත හෙළිදරව්වක් කරලා. මහ බැංකු බැදුම්කර වාර්තාවේ තියන ඉටිගෙඩිය ප්‍රකාශයට පත් කරන්නද රටකට ජනාධිපතිලා ඕන. මේ සති දෙකේ අලාභය බිලියන එකලොස්දාහ තිබුණා නම් රටේ මුළු විදේශ ණය ප්‍රමාණයත් ගෙවලා ඉතුරු වෙච්ච ගණෙන් රටේ මුළු ජනතාවටම එක් කෙනෙක්ට දෙලක්ෂ හාරදහස් හැත්ත හත ගානේ බෙදන්න පුළුවන්. කොහොමද රොබරිය. මෙහෙම හොරකමක් මේ කළේ අගමැති රනිල් වික්‍රමසිංහ මහ මොළකරු රන්ජන් රාමනායක මහත්තයාලා එහෙම කොහේද දන්නේ නෑ. රන්ජන් රාමනායක මහත්තයෝ කොමඩ් කටවල් වලට අත දාගෙන හොරු අල්ලන්න ගිය නඩේ දවස් 20 න් මහ බැංකුව සුද්ද කළා.” මන්ත්‍රිවරයා සඳහන් කළා.

 

21 COMMENTS

  1. I am not certain where you’re getting your info, however good topic.

    I must spend some time studying more or working out more.

    Thank you for great information I used to be on the lookout for this information for

    my mission.

  2. I believe what you posted was very logical. But, what about this?

    suppose you were to write a killer headline? I am not suggesting your information isn’t good, but what if you added a title that makes

    people desire more? I mean රාමනායක මහත්තයෝ කොමඩ් කටවල් වලට අත දාගෙන හොරු අල්ලන්න ගිය නඩේ දවස්

    20 න් මහ බැංකුව සුද්ද කළා……,

    කොහොමද රොබරිය – Lanka

    News Alert is kinda vanilla. You could look at Yahoo’s home page and watch how they write news headlines to get viewers to click.

    You might add a video or a picture or two to get people interested about

    what you’ve written. In my opinion, it might bring your posts a little bit more interesting.

  3. Like all fields, photography, professional photography at

    this, just isn’t as easy as one could think. Then we goo forfward fivge

    weeks and Amelia begins to doybt there is something wrong while using baby.

    Hilary Duff also ecame a singer from being just a star of her verey owwn Disney Channel show,Lizzie Maguire.

  4. You’re so interesting! I don’t think I’ve read something like that before.

    So wonderful to find another person with

    genuine thoughts on this subject matter. Seriously.. thank you for starting this up.

    This site is something that’s needed on the internet, someone with a bit of originality!

  5. Hmm іt seems like your website ate my furst comment (it was super long) so I guess I’ll jսst sum it up what I submitted and say, I’m thoroսghlly enjoying your bⅼog.

    I too am an aspiring blog blogger but I’m still new to everything.

    Do yߋu havfe any tips for begіnnеr blog

    writers? I’d really appreсіate it.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here