මහින්දගේ රුව අරගෙන පොහොට්ටුවේ අය ජනතාවගෙ මනස විකෘති කරනවා

0

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේන් ඉදිරිපත්ව සිටින සියළුම අපේක්ෂකයින් තම පක්ෂයේ නායකයා වන ජී එල් පීරිස් ගේ රුව භාවිත නොකර වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරණ හිටපු ජනාධිපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂගේ රුව භාරිතා කරමින් ඡන්ද දායකයාගේ මනස විකෘති කරමින් සිටින බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මාතලේ දිස්ත්‍රික් සංවිධායක සුසිල් ප්‍රේමරත්න චෝදනා කරනවා.

මාතලේ දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ බව සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here