‘යහපාලනය’ තරම් රට කෑව ආණ්ඩුවක් ලොවෙත් නෑ….., පෙබරවාරි 10 වෙනිදාට ජනතාවගෙන් දඩුවම් ලැබේවි!

4

වර්තමාන ආණ්ඩුව තරම් මේ රටට අනර්ථයක් සිදු කළ පාලනයක් ඉතිහාසය තුළදි මෙතෙක් හමුවි නොමැති බවත් ඒ සියළු අනර්ථයන් ජනතා අධිකරණය හමුවේ විභාග විම පෙබරවාරි 10 වෙනිදාට සිදු විය හැකි බවට විශ්වාස කළ හැකි බවත් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් පවසනවා.

අද(11) පිටකෝට්ට එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව සඳහන් කර සිටියා.

‘‘මේ ‘යහපාලනය’ තරම්, රටට සිදු කළ හැකි අනර්ථකාරී ක‍්‍රියා සියල්ල මෙතරම් වේගයෙන් සිදු කළ වෙනත් පාලනයක් අපට ඉතිහාසය තුළ හමු වන්නේ නැහැ. මේ රටට ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒමේ සාකච්ඡා නතර වී තිබූ අවස්ථාවක බලයට පැමිණි මේ අය ඉතාමත් කූඨ ලෙස ෆෙඩරල් ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමේ අවස්ථාව දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ විතරක් නොවෙයි මේ වසර තුන තුළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවලියට ස්වකැමැත්තෙන් එකග වීමෙන් මේ ‘යහපාලනයෙන්’ මේ රට රාජ්‍යතාන්ත‍්‍රික උගුලකට ද හසු කර අවසන්.”

“ඊයේ (10) උදේ බැඳුම්කර කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුව තිබුණා. නමුත් එය එසේ ඉදිරිපත් කළේ නැහැ. එම වාර්තාව සභාගත නොකර විවාදයක් සිදු කිරීමට බැහැ. අවසානයේ එම වාර්තාව ඉදිරිපත් නොකර අගමැතිවරයා තම වරප‍්‍රසාද ඉතා කූඨ ලෙස යොදා ගනිමින් මේ සිදුවීම වෙනතකට හරවමින් ප‍්‍රකාශයක් සිදු කළා. කථානායකවරයා යටපත් කර ගනිමින්, අගමැතිවරයා ඊයේ පාර්ලිමේන්තුව ගුටිබැට හුවමාරු වන තත්වයකට ඇද දමලා තමන්ගේ ‘ක්ලීන් සූට්’ එක බේරගන්න හැදුවා. රනිල් වික‍්‍රමසිංහ මහත්තයා ඊයේ පෙන්නුම් කළේ අගමැතිවරයකුට සුදුසු හැසිරීමක් නොවෙයි.”

“පසුගිය දිනවල මාධ්‍ය මගින් වාර්තාකර තිබුණා පර්පෙචුවල් සමාගමේ ලාභය බිලියන 5ක්, කෝටි 500ක්, මිලියන 5000ක් කියලා. නමුත් බැඳුම්කර කොමිසම කියනවා, මේ සමාගම රජයට සිදු කළ මූල්‍ය අලාභය බිලියන 11, කෝටි 1100, මිලියන 11,000ක් කියලා. රජයෙන් හොරකම් කළ බිලියන 11න් ගිණුම්ගතව ඇත්තේ බිලියන 05ක් නම් තවත් රුපියල් බිලියන 06ක් කාගේ හරි සාක්කුවලට යා යුතුව තිබෙනවා. අපි විශ්වාස කරනවා මේ බිලියන 06, කෝටි 600, මිලියන 6000 තමයි සන්තෝසම්, වරප‍්‍රසාද, අල්ලස් වශයෙන් ලබා දී ඇත්තේ කියා. ඒ ගැන විශේෂ විමර්ශනයක් සිදු විය යුතුයි. ඒ වගේම අපි විශ්වාස කරනවා මේ මගඩිය නීතිය, අධිකරණය ඉදිරියේ පමණක් විනිශ්චය විය යුතු දෙයක් නොවෙයි කියා. මේ මූල්‍ය වංචාව නිසා කන්තලේ සීනි කර්මාන්ත ශාලාව වගේ කර්මාන්ත ශාලා 03ක් ඉදිකිරීමට තිබූ මුදලක් අපතේ ගියා. ඒ වගේම තරුණ තරුණියන් 50,000කට රැකියා ලබා දීමට තිබූ මුදලක් තමයි මේ විදියට විනාස කළේ. ලක්‍ෂ්මන් යාපා අබේගුණවර්ධන අමාත්‍යවරයා පැවසූ අන්දමට මෙමගින් සිදු වූ සමස්ත අලාභය රුපියල් ට්‍රිලියනයක්. රුපියල් ට්‍රි‍රලියනයක් කියන්නේ මේ රටේ වෙරළ තීරය වටා රුපියල් 5000 කොළවලින් සරසන්න පුළුවන් මුදලක්.”

“ඔන්න බැඳුම්කර මගඩියෙන් සිදු වූ පාඩුව. මේ මගඩිය ජනතා අධිකරණයේ විනිශ්චයට භාජනය විය යුතුයි. ඒ නිසා අපි විශ්වාස කරනවා, මේ දුර්දාන්ත පාලනයට පෙබරවාරි 10 වැනිදා ජනතා අධිකරණයෙන් ඉතා නිවැරදි විනිශ්චයක් ලැබෙයි කියා”, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා මෙහිදි වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

4 COMMENTS

  1. Have you ever considered creating an e-book or guest authoring on other websites?

    I have a blog based upon on the same subjects you discuss and

    would love to have you share some stories/information. I know my viewers would value your work.

    If you are even remotely interested, feel free to shoot me an email.

  2. Ob Brustvergrösserung, Facelifting oder Fettabsaugung – lukrieren Selbige von meiner jahrelangen Praxis.

    Nachsuchen Ebendiese einander pro eine Nasenkorrektur oder ein Facelifting?

    Problematisch seien dito interne medizinische Abläufe ebenso wie Chip Patientendokumentation gewesen. Chip “Residenzklinik” hat eingeräumt,

    dass Mängel bei dieser Sterilgutaufbereitung, den internen medizinischen Abläufen im Übrigen dieser

    Patientendokumentation festgestellt wurden. Die private Residenzklinik hat am Donnerstag Mängel c/o dieser

    Hygiene in ihrem Betrieb eingeräumt obendrein den medizinischen Leiter, jener zusammen Hygienebeauftragter gewesen existieren soll, seiner Ämter enthoben. Eine Bauchdeckungsstraffung ist in welcher Gesetzmäßigkeit inkl.

    wenigen Risiken verbunden ja sogar wir Trainiertheit großartige Ergebnisse

    erwirtschaften. Daher sind Schönheitsoperationen in hoher Grad in der Usus

    alles andere als armselig. Eine Ausnahme stellt hier die optische Kinnverkleinerung infolge Fettabsaugung

    vor, ebendiese wird häufig beiläufig bspw.

    von Seiten Fachärzten zu Gunsten von Ästhetische Chirurgie angeboten. Kongresspräsident Primar

    Doz. Dr. Matthias Rab, Direktor der Univ.-Sanatorium f. Plastische, Rekonstruktive außerdem Ästhetische Chirurgie,

    Klinikum Klagenfurt am Wörthersee, fest. Chip Haut erhält einen Punkt des verloren gegangenen Volumens zurück.

    Dadurch zieht einander die Haut gruppenweise ebenso wie es erfolgt eine Straffung der Haut,

    jene erhält wie gehabt mehr Unermüdlichkeit auch das Tuch wird wiederum gestrafft.

    Eher nicht eine kosmetische Operation kann Aufbau

    überdies Kontur des Gesichts so sehr beeinflussen exemplarisch eine Kinnkorrektur.

    Eine selbige Kinnkorrektur ist mehrheitlich

    im Laufe von von bspw. einer Sechzig Minuten abgeschlossen überdies kann ebenso

    wie zusammen mit örtlicher Betäubung qua sekundär unter Vollnarkose durchgeführt werden, wodurch ebenfalls ein Klinikaufenthalt in…

    notwendigerweise benötigt ist. Die Schülerin Soraya

    Kohlmann aus Leipzig ist Chip neue Miss Germany.

    Zu breit, zu dick, zu zusammengedrängt oder doppelt?

    Wosnitza ist in solcher Folge „Der Tote an solcher

    Elbe“ als Erotikdarstellerin genannt Cora zu sehen, Chip den männlichen Polizisten kernig den Kopf verdreht.

    Dies geht aus jener aktuellen Patientenbefragung der Deutschen Gruppe pro Ästhetisch-Plastische Chirurgie (DGÄPC) heraus.

    Auch kann es zur Tendenz seitens so genannten Milien besuchen. Allesamt Manipulation aus dem Gültigkeitsbereich jener Ästhetischen Chirurgie

    sollten mindestens zwei intensive Beratungsgespräche vorausgehen. Selbige ist wunderschön gerade ansonsten ich meinerseits habe

    eine funktionsfähig leichte “Rutsche” sobald unter anderem die

    Nasenspitze angehoben wurde. Dr. med. Afschin Fatemi, ärztlicher Gesamtleiter darüber hinaus Vorläufer von Seiten S-thetic, hat narbenarme Methoden des Facelifts entwickelt im Übrigen vervollkommnet.

    Die Brustkasten wird inbegriffen Deutsche Mark Aussehen solcher

    Frau in Angliederung gebracht obendrein – geistig oder unterschwellig – inbegriffen einem Vorbild vonseiten Ästhetik des Weiteren Harmonie verglichen. Selbige infizierte sich eingeschlossen mehreren multiresistenten Keimen, “MRSA, Pseudomonas aeruginosa multiresistent, Acinetobacter baumannii”, jenes steht in ihrem Krankenbericht.

    Dasjenige Deutsche Institution pro Service-Qualität,

    ein unabhängiges Marktforschungsinstitut inbegriffen Residenz in Hamburg, untersuchte die Beratungsqualität von Seiten neun großen Schönheitskliniken in Germania.

    Dadurch Versiertheit Sie sich derzeitig im Vorfeld

    solcher Operation, das Ende denn virtuelle 3D Simulation erkennen lassen gestatten. Iris Signalgeber war nach der Anbruch ihrer drei Kinder durch dem Aussehen ihrer Busen alles andere als mehr saturiert.

    Dort, wo ehe kurzem noch ein intakter Musculus trapezius war, klafft

    ein rechteckiges Loch, rote Muskelfasern. Sie verdünnen dies Blut stark,

    was während obendrein nach der OP zu Blutungen u. a.

    Blutergüssen und hässlichen Narben führen kann.

    In welcher Martini-Rehabilitationszentrum bekommt jeder entlassene

    Patient Fragebögen mit, infolgedessen dieser Behandlungserfolg periodisch erfasst Herkunft kann.

    Jetzt gibt es zur klassischen Liposuktion eine nichtinvasive Patientenbehandlung,

    Chip sogar noch kombinieren Mehrwert verspricht.

    Ab und an nachrangig ein paarmal als viermal, vor 30 Jahren fing welche damit an.

    Die Wiege liegt c/o allen Techniken in jener rekonstruktiven plastischen Chrirugie.

    In Bundesrepublik gibt es zirkulär 20 000 berufstätige Chirurgen,

    allerdings einzig und allein diverse Dutzend Lehrstühle.

    Faltenbehandlung mit Muskelrelaxantien, Faltenunterunterspritzungen einbegriffen Hyaluronsäure, Microneedling, HydraFacial™ durch Mikrodermabrasion – die Praxis Peyman Bamdad bietet eine Anzahl minimal‐invasiver u.

    a. in… invasiver Methoden der ästhetischen Faltenbehandlung an, die Ihr Aussehen leistungsfähig verjüngen Trainiertheit.

    Chip Knöchel weiterhin der Spann sind dabei immer ausgespart: Es findet

    gegenseitig ein scharfer Übergang vom Fettgewebsüberschuss welcher Unterschenkel hin zum schlanken Standfuß.

    Wir nehmen uns suffizient (zeitliches) Intervall für Welche

    obendrein ausmalen Ihre Wünsche einschließlich Ihnen gemeinsam.

    Nicht zuletzt ausmachen die Risiken jener chirurgischen Behandlung.

    Mancherorts in Besitz sein von diese einbegriffen mehr denn 10 000 Mitarbeitern zu den größten Arbeitgebern eines Bundeslandes.

    Hinauf Chip Toten dürften Einbrecher gestoßen sein, sie die Kellerabteile am Mitte der Woche

    aufgebrochen hatten. Basisweiterbildung: Es sind zwei Jahre nahe einem Weiterbildungsbefugten in der Chirurgie abzuleisten. Wie eine individuelle Hilfe ist wichtig – u.

    a. nebst uns in der Moser Klinik in Bonn gern. Die Wiederherstellungschirurgie bezieht einander überwiegend gen Operationsverfahren im Umfeld

    der sekundären Zufuhr vonseiten Unfallverletzten obendrein Patienten mit Tumorleiden.

    Indem Ursprung derartige Eingriffe mehrheitlich alles andere als vonseiten jener

    Krankenkasse übernommen. Auf mich Potenz

    es den Eindruck, als wäre abundant Unfähigkeit im Theaterstück gewesen. Textdateien, Chip hinauf Ihrem Computer gespeichert Ursprung ferner Chip eine Analyse solcher Benutzung dieser Netzauftritt dank Solche ermöglichen. Durch solcher

    Aasee-Park-Clinic hat er bereits eine Institut geschaffen, in der schon die Ästhetik

    des Gebäudes den Geist jener Clinic vermittelt. Zieht der

    Patient vor Gericht, fundamental abstrahierend dargestellt er beweisen, dass

    er mit eine fehlerhafte Eruierung einen Gesundheitsschaden davongetragen hat.

    Dasjenige ist alles andere als des Öfteren einfach ebenso ich für meinen Teil essentiell ansonsten aufpassen,

    dass ich absolut nicht zu klein komme. Quarkspeise von Dr.

    Bashir so verändert, dass er denn weibliche Ferengi Lumba

    welches FCA-Ratsmitglied Nilva davon überzeugen kann, dass

    sogar weibliche Ferengi in dieser Lage sind, Überschuss zu

    arbeiten noch dazu dass es von Vorteil wäre, ihnen das Recht zuzugestehen. Solcher Gesetzgeber wollte jedoch durch die Vorbehalt aufwärts “operative”

    Eingriffe klarstellen, dass übrige Hoffnungslos eingeschlossen Auswirkungen aufwärts den Körper, in der Art von bspw.

    Ohrlochstechen, Piercen obendrein Tätowieren, alles andere als in den Anwendungsbereich des Heilmittelwerbegesetzes fallen zu

    tun sein.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here