ඇමති මෛත්‍රී ගෙදර යන ගමන් ජනක බණ්ඩාරට කී රහස….

2

තමන් පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විමට සතියකට පෙර හිටපු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් හමුවි කල සාකච්ඡාවක් පිළිබඳව අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අනාවරණය කලා.

දඹුල්ල ගම්උදා ක්‍රීඩාංගනයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාතලේ දිස්ත්‍රික් අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන නිදහසේ ජනරැළිය අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

Janaka Bandara Tennakoon

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here