කබ්රාල් කියන මිනිහා ශ්‍රිලංකන් එක විනාශ කෙරුවා අවුරුදු 6ට පාඩුව කෝටි 9300ක්…,පොහොට්ටුකාරයෝ කෑගැහුවට වැඩක් නෑ

7

ආණ්ඩුවේ සිටින දූෂිතයින් ආණ්ඩුවෙන් එලවා ගැනීමට කටයුතු කරන බව හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසනවා.

හිටපු ජනපතිනිය මේ බව පවසා සිටියේ වේයන්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගි වෙමින් හිටපු ජනාධිපතිනිය මේ බව සඳහන් කර සිටියා.

“දැන් මේ රජයේ අගමැති ජනාධිපති හොරකම් කරන්නේ නෑ. ඇමතිවරු වැඩි හරියක් හොරු නෙමෙයි. අරයා හොරු කරපු අයත් අපේ ආණ්ඩුවේ  ඉන්නවා. එක පාර කපලා කපලා දාන්න බෑනේ මුහුදට. හොරකම් කරන පොලිස්කාරයෝ මරලා දාන්න බෑ. හොරකම් කරන රජයේ නිලධාරින් මරන්න බෑ. හිමින් හිමින් මේවා වෙනස් කරන්න ඕන. අන්ත හොරු අපි අයින් කරනවා. උගුරට ලේ එනකම් පොහොට්ටුකාරයෝ කෑගහනවා බැදුම්කරේ ගැන කිය කිය. ඔව් එතන වැරැද්දක් වුණ. හිටපු මහ බැංකු අධිපති වැරදි කළා එයාව ගෙදර යැව්වා. ඒකට සම්බන්ධ මුදල් ඇමති ගෙදර යැව්වා. මේ රටේ අධිකරණ ඇමති කෙනෙක් ගෙදර යවලා තියෙන්නේ වැරදි කරලා. තවත් අය ගෙදර යවනවා. තමුන්නාන්සේලා දන්නේත් නෑ. රාජපක්ෂගේ තැචර්ලා අමතක අරපු දෙයක් තමයි 2006 ඉදලා 2015 වෙනකම් මහ බැංකුවේ මහා පරිමාණ යෝධ හොරකම් සිද්ධ වුණේ. රාජපක්ෂ පත්කරපු නිවාඩ් කබ්රාල් කියන මිනිහා. ශ්‍රි ලංකන් ගුවන් සමාගම විනාශයි. නෝනාගේ මල්ලිමව දැම්මා සභාපති කරලා. පහුවදා ඉදලම දුන්නේ නැද්ද වැඩේ. ඒ අවුරුදු 6ට ශ්‍රි ලංකා එකේ පාඩුව කෝටි 9300යි. එතකොට ඒ අය පරාජය කිරීමේ වරදක් තියනවා ද? ඔවුන්ව පරාජය කරන්න එක්සත් ජාතික පක්ෂය එක්ක ගනුදෙණු කරන එකේ වැරැද්දක් තියානවාද?” හිටපු ජනාධිපතිනිය සඳහන් කරසිටියා.

7 COMMENTS

  1. Howdy! I understand this is kind of off-topic but I

    needed to ask. Does building a well-established website such as

    yours require a large amount of work? I’m completely new to writing a blog however I do write in my diary every day.

    I’d like to start a blog so I can easily share my personal experience and feelings online.

    Please let me know if you have any kind of suggestions or tips

    for new aspiring bloggers. Thankyou!

  2. With havin so much content do you ever run into any issues

    of plagorism or copyright violation? My blog has a lot of completely unique

    content I’ve either created myself or outsourced

    but it appears a lot of it is popping it up all over the web without my agreement.

    Do you know any methods to help reduce content from being ripped

    off? I’d really appreciate it.

  3. Simply want to say your article is as astonishing. The clarity on your put

    up is simply excellent and that i can assume you

    are an expert in this subject. Fine with your permission allow me to take hold of your RSS feed

    to stay updated with impending post. Thank you one million and please carry on the gratifying work.

  4. Do you have a spam problem on this website;Ι also am a blogger,

    and I was wonderng your situation;ԝe hav developed soje nice methods and wee arе

    ⅼooking to sswap strategies witһ others, why not shoot me an email if intеrested.

Comments are closed.