කක්කුස්සියක් ගිලලා ඉන්න එකාට වාතයක් ගියත් ගඳයි….මුන්ගේ සාක්කු වල නයි…ඉක්මණටම ෂොට් එක දෙනවා

11

මේ වන විට මහාධිකරණ තුනක් ගැසට් කොට අවසන් බවත් කවුරු හොරකම් කර තිබුණද හිරේ දැමීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය සූජීව සේනසිංහ පවසනවා.

පොළොන්නරුව මින්නේරිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගි වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

“පොදු සතුර නැති කරන්න අපි එකතු වුණා. එක්සත් ජාතික පක්ෂය ඇතුළු සන්ධාන ආණ්ඩුවට බලය දුන්නා. ඒ නිසා අපි අමාරුවෙන් අවුරුදු 25කට පස්සේ වතුරෙන් එළියට නහය දා ගත්තේ. නහය විතරයි අපේ එළියේ තියෙන්නේ. ආණ්ඩුවේ අරික්කාලක අපි ඉන්නේ. හැබැයි අපි බය නෑ. රනිල් වික්‍රමසිංහ පගා ඉල්ලුවේ නෑ. කොමිෂන් ඉල්ලුවේ නෑ. ඒකයි අපිට මඩ ගහලා නවත්වන්න හදන්නේ. මඩක්වත් ගැහුවේ නැත්තම් එක්සත් ජාතික පක්ෂය යකාටවත් නවත්වන්න බෑ කියලා දන්නවා. අපි කිව්වා බැදුම්කර කොමිසමේ වාර්තාව දාන්න එළියට ඉතුරු වාර්තා 34ත් එළියට දාලා කියලා. නැව් පිටින් ගිල්ල අය ඉන්නවා එතන. රට පිටින් ගිල්පු අය එතන ඉන්නවා.”

“අර කතාවක් තියනවා ආච්චි අම්මාට පොඩි වාතයක් ගියාම කක්කුස්සි ගිලපු උන් කියනවා ලු අන්න ගඳයි ගඳයි කියලා. කක්කුස්සිය බඩ ඇතුලේ. මම නෙමෙයි කිව්වේ රෙජිනෝල්ඩ් කුරේ මහත්තයා. අපිට හොරු හොරු ගානවා පොඩි ගඳක් ආවම. මන්ත්‍රිකම ඇමතිකම අවුරුදු 10 15 දැරුවා. අල්ලසෙන් යට ගැහුවම කියනවා නයා ගැහුවා කියලා. මුන්ගේ සාක්කුවල නයි. මහාධිකරණ තුනක් ගැසට් කරලා ඉවරයි. මොකා හොරා කිව්වත් කමක් නෑ.. හිරේ දාලා තමයි පස්සේ බලන්නේ කියලා ආදරයෙන් මතක් කරනවා අපේ ආදරණිය ජනතාවට,” රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

Sujeewa Senasinghe

11 COMMENTS

  1. You might be wonderful! Thanks!Nice blog here! Also your site loads up fast!
    What web host are you currently utilizing? Can I obtain your affiliate link to your host?
    I wish my website loaded up as swiftly as yours lol

  2. Please let me know if you’re looking for a article writer for your site.

    You have some really good articles and I feel I would be a

    good asset. If you ever want to take some of the load

    off, I’d love to write some content for your blog in exchange for a link back to mine.

    Please send me an email if interested. Cheers!

  3. Greetings! Quick question that’s entirely off topic.

    Do you know how to make your site mobile friendly?

    My site looks weird when browsing from my iphone4.

    I’m trying to find a template or plugin thaat might be able to resolve this problem.

    If you have any suggestions, please share. Appreciate it!

  4. hi!,I really like your writing so a lot! percentage we keep up a correspondence more approximately your article on AOL?

    I require an expert in this house to resolve my problem. May

    be that is you! Taking a look forward to look you.

  5. I am in love with this web site. I have visited this website so frequently.

    I discovered this web site on the internet. I have obtained an excellent

    stuff of knowledge. Thanks a lot.

  6. As been said, the designs of tote bags have versatility.

    The designers are pairing PJs with crisp white sneakers and the

    slip dress with an overcoat and stilettos for a chic,

    minimalist look. The planning and preparation of prom can be a daunting task to the

    girls and have high peer pressure.

Comments are closed.