සම්පත් හෝටලය කෝටි 3යි… නිවස කෝටි 4යි… වලව්ව කෝටි 24යි.. බිංගිරියෙ අක්කර 30යි…කුලියාපිටියේ සුවිසල් මැදුරක්…. අකිල කොහෙන්ද සල්ලි….

5

රටක ආර්ථිකය වට්ටන්නට දි බලා සිටි ජනාධිපතිවරයා ඡන්දය පැමිණිමත් සමග සිංහයාට ඇද ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ කුලියාපිටිය මැතිවරණ ප්‍රචාරක රැලියට එක්වෙමින් මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂයේ අධ්‍යාපණ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ට එරෙහිව චොදනා රැසක් එල්ල කර සිටියා.

එහිදි මන්ත්‍රීවරයා චොදනා කර සිටියේ….

අකිල විරාජ් කාරියවසම් 2015 ජනවාරි 8 වැනිදායින් පසුව සම්පත් හෝටලය කෝටි 3කටත්,ශිල්ප ශාලිකා ඉදිරිපිට නිවස කෝටි 4 කටත්,හෙක්ටර් බොයි වලව්ව කෝටි 24කටත්,බිංගිරිය අක්කර 30ක්,කුලියාපිටිය අශෝක මාවතේ කෝටි 10ක් පමණ වටිනා සුවිසල් මැදුර මිළදි ගත්තේ කොහොමද? යනුවෙනි…

5 COMMENTS

  1. The camera will make the brightest of scenes seem like it had been taken during an eclipse.

    These guides permit you to practice when you are and also have the time to do so.

    Here it is possible to shop by theme or browse an entirely array

    of themes in case you are sill unsure about what to base the party.

  2. Helⅼo superb website! Does running a blog suсh as tһis take a great deal of

    work? I’ve no knowledbe of computeг programming hoᴡever

    I had been hoping to start my own blog soon. Anyhow,

    if you have any recommendations or tips for new blog owners please ѕhare.

    I know this is off subject however I simply had to ask. Thank you!

Comments are closed.