දණගැසු විදුහල්පතිනිය වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කරමින් පරීක්ෂණ වෙනතක යොමු කිරිමේ උත්සහයක්

1

විදුහල්පතිනිය දණ ගැස්සවීමේ සිදුවීමට අදාළ පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු ඌව මහ ඇමතිවරයා ඌව පළාත් අධ්‍යාපන ඇමති ධුරයෙන් පමණක් නොව මහ ඇමති ධුරයෙන්ද ඉවත් කරන්නැයි වගකිව යුත්තන්ට බල කර සිටින බව නිවේදනයක් නිකුත් කරමින් අයිතින් උදේසා කාන්තාවෝ පවසනවා.

විදුහල්පතිනිය දණගැස්වූ ඌව මහ ඇමතිට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරනු!

ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක විසින් බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වන භවානි රගුනාත් මහත්මිය දණ ගැස්සවීමේ නින්දා සහගත කි‍්‍රයාව අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය ලෙස අපි දැඩි පිළිකුළින් යුතුව හෙළා දකිමු.

ඌව මහ ඇමතිවරයා මෙම සිදුවීම පදනම් කරගනිමින් තමාට එල්ල වූ චෝදනාව යටපත් කිරීමේ මුවාවෙන් ජාතිවාදය ඇවිස්සීමට ගන්නා උත්සාහයන්ද, අදාළ විදුහල්පතිනිය වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කරමින් පරීක්ෂණ වෙනත් පැත්තකට ඇදගෙන යාමට ගනු ලබන උත්සාහයන්ද, අදාළ දේශපාලකයින්ට පක්ෂපාතීව, ඔවුන්ට වාසි සහගත වන ලෙස නීතිය කි‍්‍රයාත්මක කිරීමට ගන්නා උත්සාහයන්ද මාධ්‍ය ඔස්සේ දැකගත හැකි අතර සාධාරණ ලෙස නීතිය ක‍්‍රියාත්මක වනු වෙනුවට සිදුවන මෙම හැසිරීම් අතිශය නින්දිතය.

මෙය මේ වර්ගයේ පළමු හා අවසාන සිදුවීම නොවන අතර මීට පෙරද වයඹ පළාත් සභා මන්තී‍්‍රවරයකු විසින් පුත්තලම, නවගත්තේගම පාසලේ විනය භාර ගුරුවරියට තර්ජනය කර දණ ගැස්සවීමේ සිද්ධියක් වාර්තා වුණි. සමාජය තුළ කාන්තාවන්ට නිසි ගෞරවය ලබාදීමට, පරිපාලන ක්ෂේත‍්‍රය තුළ, දේශපාලන ක්ෂේත‍්‍රය තුළ කාන්තා නියෝජනය වැඩි කිරීමට සමාජ කතිකාවක් ආරම්භ කර ඇති මොහොතක නැවත නැවතත් සිදුවන මෙවැනි සිදුවීම්වලින් තහවුරු වන්නේ එම මතයන් යටපත් කිරීමේ, හෑල්ලූ කිරීමේ උත්සාහයන්ය.

පුත්තලමේ ගුරුවරිය දණ ගැස්සවීමේ සිදුවීමට වරදකරු වූ පුද්ගලයාට පසුගිය වසරේදී වත්මන් ආණ්ඩුවේ පාර්ශ්වයක් විසින් සංවිධායක ධුරයක්ද පිරිනමනු ලැබ ඇත. විටෙක කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්නේයැයි කියා ගන්නා වත්මන් ආණ්ඩුව තවත් විටෙක කාන්තාවන්ට හිංසා පීඩාවන් කළ පුද්ගලයන්ට බලතල ලබා දීමෙන් තමන්ගේ සැබෑ ස්වරූපය පෙන්වා ඇත. මෙවැනි පක්ෂ තුළින් රටට සපයන්නේ කවර අන්දමේ ආදර්ශයක්දැයි ජනතාව විසින් මේ මැතිවරණ සමයේ ගැඹුරින් සිතා බැලිය යුතුව තිබේ.

මේ සාහසික ක්‍රියාව හුදු එක් කාන්තාවකට එරෙහිව පමණක් නොව මුළු මහත් සමස්ත කාන්තා පරපුරට එරෙහිව දියත් කළ මහත් නින්දාවකි. දේශපාලන බලය, මැර බලය උපයෝගී කරගෙන විදුහල්පතිනිය දණ ගැස්සවීමේ සිදුවීමට අදාළ පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු ඌව මහ ඇමතිවරයා ඌව පළාත් අධ්‍යාපන ඇමති ධුරයෙන් පමණක් නොව මහ ඇමති ධුරයෙන්ද ඉවත් කරන්නැයි අපි වගකිව යුත්තන්ට බල කර සිටිමු.

ඌව මහ ඇමතිවරයාගේ මෙම නොමනා ක්‍රියාව සම්බන්ධයෙන් අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ බලවත් විරෝධය පළ කරන අපි විදුහල්පතිනියට සිදුව තිබෙන අසාධාරණයටත් ඇයට විඳීමට සිදු වූ මානසික පීඩනයටත් ඇය ලක් වූ අඩන්තේට්ටම්වලටත් එරෙහිව විධිමත් ස්වාධීන පරීක්ෂණයක් වහා පවත්වා ඊට සම්බන්ධ වූ සියලූ දෙනාට නිසි දඬුවම් ලබා දෙන ලෙසද බලධාරීන්ට බල කර සිටිමු.

ස්තූතියි,

මෙයට

සමන්මලී ගුණසිංහ

සම සභාපතිනි

2018.01.24

1 COMMENT

  1. kontakt äldre kvinnor chat sider i norge gratis datingsites 40 plus test datingsider kontakt med äldre damer dating sider utroskab kontaktannonse thailand norway gay

    dating site beste gratis dating kontaktannonser tidningen land kontaktannonser seniorer gratis sms fra nett uten kostnad hvordan få seg kjæreste på videregående hvordan finne kj speed dating

    i oslo gratis sms fra nettet uten registrering kristen dating alex dating side

    for folk med born chat med lege på nett datingnettsider test

    gratis datingsite date asiatiske jenter nettdate gratis gratis dating sites thaidamer i norge nettdating erfaringer gratis chattesider hvordan mote jenter gratis datingsider for gifte gratis

    dating sites hvordan få kontakt med damer treffe damer i bergen finn kjærligheten på nett gratis bedste

    gratis datingside date asiatiske jenter gratis sms-tjeneste

    pa nett kristendate no best norwegian dating sites beste gratis

    datingsites hvordan treffe eldre kvinner nette latte date format

    dating tips for menn dating app oslo finn en kj finne på

    med kjæresten i oslo chattesider pa nett norges chat kristen datingside

    norge oslo dating site hvordan fa ny kj dating sider til unge kontakt med russiske damer datingside

    opfordrer til utroskab kontaktannons kvinnor c date gratis chat dating sider for gifte

    la ut kontaktannonse på facebook hvordan fa seg en kj sjekkesider

    treffe jenter i bergen norwegian dating customs kontaktannons kvinnor dating gratis app dating

    sider anmeldelse ledig damer norge gode tips til dating profil dating

    sider for gifte finn en kj hvordan treffe damer mote

    damer pa byen nettdating gratis kontaktformular chattesider norge hvor treffe damer i oslo mobil dating apps dating sider test c date now helt gratis kontaktannonser tips til nettdating profil nettsider kontaktannonser kontaktannons tidningen land helt gratis dating site

    chatte sider norge gratis datingside 100 gratis dating app treffe damer i bergen gratis dating side for

    unge gratis datingtjenester møte damer i oslo dating gratis app gratis dating sidor date sider gratis dating gratis sites finne kj dating i oslo gratis date

    sidor date asiatiske kvinder erotisk kontakt guloggratis finn kjæreste på nett best norwegian dating sites norwegian dating rules dating uten registrering date side utro gratis dating chat kontaktannonser net hei datingside hvilken datingside er den bedste finne kj norway dating sim treffe jenter norwegian dating etiquette best norway dating site

    dating svindel på nettet gratis sms pa nett uten registrering finn eldre damer kontakt

    aldre kvinnor nettdating eksperten dating profiltekst tips chat på nett norwegian dating

    app treffe damer i riga norway date site gratis kontaktformular de erfahrung beste sjekkesider møtesteder på nett beste chat

    i norge sjekkested for jenter thai dating norge gratis finansavisen internet dating

    norge dating site in norway c date norge mobil dating cafe

    mann soker kvinner dating app norge gratis top tips for dating profile c date

    erfaring helt gratis datingsider gratis dating norge

    dating sider anbefaling kontaktannonser uten registrering tips

    nettdating profil kristendate flashback best dating site in norway finn en kjæreste gratis best norwegian dating site dating norge beste

    gratis datingsite radar kristen dateside dating sider gratis finn kjæreste på facebook best dating site

    in norway dating sider med børn treffe jenter i bergen beste gratis dating app

    mote jenter i bergen norwegian dating app kristen datesida thailandske kvinner i norge gratis

    sms fra internett dating på nett tips date sider i norge gratis datingside kristen chat date nette latte gratis sms beskeder pa nettet kontaktannons thailand 100 procent gratis dating sites kontaktannonse thailand hvordan fa eldre damer norway dating app

    beste nettdating norge gode tips til dating profil norwegian dating apps fri sms på nettet

    norway date site chattesider på nett dating nettsider

    test møte jenter stavanger kristne datesider datingnettsider test gratis

    sms pa nett onecall date nettsider finn eldre kvinner treffe asiatiske damer

    i norge gratis kontaktannonser utan registrering 100 gratis dating sider kontaktannonser pa nett 100 gratis dating app nettdating akademikere kristen dating

    norge hvordan fa ekskj dating oslo norway gratis dating nettside cougar dating norway gratis dating

    apps datingsider gratis dating sider anmeldelse top

    dating apps norge gratis voksen dating

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here