ආණ්ඩුව කාගෙද කියලා දෙන්නාම දන්නේ නෑ…

0

රටේ ආණ්ඩු බලය ඇත්තේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයටද එක්සත් ජාතික පක්ෂයටද යන්න රෙටි ජනතාව නොදන්නා බව ජනතා ජාතික වෘත්තිය සමිති සමිමේලනයේ සභාපති කේ.ඩි ලාල් කාන්ත පවසයි.

පළාත් පාලන මැතිවරණයේදි ප‍්‍රතිපාදන වෙන් කිරිමට ආණ්ඩු බලය තිබෙන අයට ජන්දය ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පැවසුවත් ආණ්ඩු බලය ඇත්තේ මොන පක්ෂයටද යන්න ජනතාවට ගැටලූවක් වි ඇති බව ජාතික වෘත්තිය සමිති සමිෙමිලනයේ සභාපති කේ.ඩි ලාල්කාන්ත පැවසුවා.

ලාල්කාන්ත මහතා ඒ බැවි පැවසුවේ අඹගමුව ප‍්‍රාදේශිය සභාවට ජනතා විමුක්ති පෙරමුනෙන් තරග කරන අපේක්‍ෂකයන්ගේ ජය තහවුරු කිරිම සදහා ඊයේ (30.01) ගිනිගත්හේන කලූගල ප‍්‍රදේශයේ පැවති රැස්විමකට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ අද රටේ ඇත්තේ හවුල් ආණ්ඩුවක් බවත් එය තමන්ගේ ආණ්ඩුවක් බව ප‍්‍රකාශ කිරිමට රටේ ජනාධීපතිවරයාට හෝ අග‍්‍රාමාත්‍යවරයාට නොහැකි බවයි.

කොටිඨාශ ජන්ද ක‍්‍රමයේදි තේරි පත්වන මන්ත්‍රීවරයාට පළාතේ සංවර්නය වෙනුවෙන් සෘජුවම එම ප‍්‍රතිපාද ඔහු වෙත ලැබෙන බවත් කේ.ඩි ලාල්කාන්ත මෙහිදි අවධාරණය කර සිටියා