පොර වෙන්න මැතිවරණ නීති කැඩූ තෙවරප්පෙරුම නියෝජ්‍ය ඇමති හෙංචයියන් සමග මහාපාරේ යහපාලනය ඉල්ලයි!

12

පළාත් පාලන මැතිවරණය ආරම්භ වීමට ඇත්තේ තව පැය කිහිපයකි. රටේ පරමාධිපත්‍ය හිමි ජනතාව විසින් සිය ඡන්දය ඉතා වගකීමෙන් භාවිත කළ යුතු බව අපි අවධාරණය කිරීමට කැමෙත්තෙමු. මන්ද යත් නීතිය ආරක්ෂා කිරීමට, නීතිය සකස් කිරීමට තේරි පත් වන මහජන නියෝජිතයින් විසින්ම නීතිය කැඩීමට බලහත්කාරයෙන් උත්සහ කිරීම හේතුවෙනි.

බුලත්සිංහල ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකුට තර්ජනය කිරීම සම්බන්ධව බුලත්සිංහල ප්‍රදේශයේ පොලිසිය නිසි පියවර නොගත් බවට චෝදනා කරමින් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම විසින් අද එම පොලිස් ස්ථානය ඉදිරිපිටදි උද්සෝෂණයක් සිදු කළා.

මැතිවරණ නීතිය අනුව උද්ඝෝෂණ පැවත්වීමට කිසිම පුද්ගලයෙකුට අයිතියක් නැති බව පොලිසිය පුනා පුනා පවසා සිටියට නියෝජ්‍ය ඇමතිවරයා දිගින් දිගටම සඳහන් කර සිටියේ තමන් මෙම උද්ඝෝෂණය සිදු කරන බවයි. එසේම නියෝජ්‍ය ඇමතිවරයාගේ සිදු කළ ප්‍රකාශයන් පිළිබඳව අවධානය යොමු කිරීමේදි හැගි යන්නේ ඇමතිවරයා තමාගේ ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීමට උවමනාවෙන්ම කටයුතු කළ බවයි. පොලිසියට කියා පොලු පාරක් කා රිමාන්ඩ් වි සමාජය ඉදිරියේ තමාගේ ‘පොර’ ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීම නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිළිව මෙහිදි උත්සහ දරනු ලැබෙන බව පැහැදිළි වේ.

ඔබට එම අවස්ථාව මනාව වටහා ගැනීම සදහා නියෝජ්‍ය අමාත්‍යවරයා හා පොලිස් නිලධාරියා අතර ඇති වූ සංවාදය එලෙසින්ම ඉදිරිපත් කිරීමට අපි තීරණය කළා.

නියෝජ්‍ය අමාත්‍යවරයා: “ඔයාට ඕන නම් රතුපස්වල වගේ වෙඩි තියන්න. වෙඩි කන්න බලාගෙන ආවේ. වෙඩි කන්න පපුව විතරයි ඉතුරු වෙලා තියෙන්නේ.”

පොලිස් නිලධාරියා: “මැතිවරණ නීතිය අනුව ඇමතිතුමා උද්ඝෝෂණ කරන්න බෑ”

නියෝජ්‍ය අමාත්‍යවරයා: “මම කරනවා. මට විරුද්ධව නඩු දාන්න. මම කරනවා, මාව අරන් හිරේ දාන්න.”

පොලිස් නිලධාරියා: “කරන්න එපා ඇමතිතුමා”

නියෝජ්‍ය අමාත්‍යවරයා: “මම කරනවා. මට ගහන්න ගෙනල්ලා. මම කරනවා අනිවාර්යෙන්ම. හැබැයි මෙතනට ගෙනල්ලා ඇරෙස්ට් කරන්න.”

පොලිස් නිලධාරියා: “අනිවාර්යයෙන්ම කරනවා.”

නියෝජ්‍ය අමාත්‍යවරයා: “කරන්න මෙතනට එක්කං එන්න”

පොලිස් නිලධාරියා: “මෙතනට ගේන්න බෑ…”

ඒ සමගම නියෝජ්‍ය ඇමතිවරයා සමග ඔහුගේ සහයට පැමිණි පිරිස මහ හඩින් කෑ ගසමින් මහා මාර්ගයද අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරත විය.

පොලිසිය විසින් නීතිය නිසිපරිශි ක්‍රියා නොකරන්නේ නම් කළ යුත්තේ නීතිය අතට ගෙන රටේ පවතින තවත් නීතියක් උල්ලංඝණය කිරීමට කටයුතු කීරීම නොවන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අපි මතක් කරන්න කැමැතියි.

එසේම බත් පැකට් එකට, අරක්කු වීදෘවට ඡන්දය භාවිතා කිරිමෙන් මිදි සමාජයට යහපත් දේ පමණක් කරන නියෝජිතයන් තෝරා ගැනීමට ජනතාව ද ක්‍රියා කළ යුතු බවද පෙන්වා දීමට කැමැත්තෙමු.

 

 

 

 

12 COMMENTS

  1. You really make it seem really easy with your presentation however I in finding this matter to be actually something which I feel I would never
    understand. It seems too complex and extremely vast for me.
    I’m taking a look forward in your subsequent put
    up, I will attempt to get the cling of it!

  2. Le gusta venir cerca de la punta y hacer uso de su

    mejor cualidad, la velocidad, pero los angeles voluntad

    de dosificar podría ser un grandmother plus

    para Mastery más adelante.

  3. tirage carte tarot voyance tarot en ligne jeu carte tarot

    selon ton avenir tarot hindou gratuit tarot gratuit tirage en croix tirage tarot gratuit interpretation carte tarot

    tirage en croix voyance tarot gratuit immediat tirage carte tarot tzigane comment tirer le tarot tirage tarot oracle ge tarot simple tirage

    tarot amour fiable oui non l’amoureux renverse au tarot votre carte

    du jour au tarot gratuit tirage tarot gr tarot gratuit oracle bleu

    voyance gratuite tarot tirage tarot ni oui ni non signification tarot le pendu tirage tarot l’hermite tarot

    divinatoire amour gratuit fiable tarot amour divinatoire gratuit jouer au tarot voyance tarot

    et rune tarot financier tarot et pendule gratuit tirage tarots en croix tirage tarot feminin tirage tarot gitan diable ermite

    tarot tarot amour immediat gratuit ligne tarot gitan signification tarots

    amour gratuits en ligne tarot tarot tirage

    tarot serieux en ligne tarot le diable et le bateleur tarot oui

    non immediat gratuit le jugement et la force tarot tarot croix grecque comment jouer

    au tarot divinatoire tirage tarot amour belline gratuit origine tarot egyptien jouer tarot tirage tarot kabbalistique tirage gratuit en ligne du tarot ge tarot gratut tarot simple lecture du tarot tarot arcane sans nom et pape tarot

    carte 5

  4. contactos mujeres en alicante buscar whatsapp de mujeres solteras contactos mujeres casadas barcelona mujeres

    solteras de 40 a 50 anos mundo anuncio sexo chicas que buscan novios contactos mujeres en cantabria chatea y conoce

    gente nueva anuncios mujeres valencia chicas calientes contactos conocer gente de otros paises chat cancion anuncio hombres mujeres y viceversa contacto mujeres en murcia mujeres

    solteras en costa rica chica busca chico vitoria lugares

    para conocer gente sola chicos busca chico imagenes de portada

    para facebook de mujeres solteras chica busca pareja barcelona mujeres solteras en ecuador guayaquil

    milanuncios.com contactos con mujeres en madrid chicas de contacto en madrid

    paginas para conocer mujeres solteras citas para conocer gente bogota anuncios de mujeres

    que buscan hombres gratis conocer mujeres solteras en espana

    chica busca chico gandia como puedo conocer gente de mi ciudad como contactar con mujeres

    por internet conocer gente en valladolid contactos con mujeres en lleida el mejor

    sitio para conocer gente gratis chicas de contacto en madrid

    busco chica dominicana busco chicas sexis chica contactos anuncios chicas asturias

    chica busca a chica guatemala buscar contacto de mujeres conocer gente en espana

    gratis maduras buscan chico chica busca habitacion donde conocer mujeres maduras actividades para conocer gente en leon chico busca chico vizcaya contactos mujeres lanzarote buscar

    pareja mujeres solteras actividades conocer chicas mil

    anuncios sexo sevilla aplicacion para conocer gente de otros

    paises contacto mujeres en jerez

  5. I loved as much as you’ll receive carried out right here.

    The sketch is attractive, your authored subject

    matter stylish. nonetheless, you command get bought an nervousness over that you wish be delivering the following.

    unwell unquestionably come further formerly again as exactly the same nearly a

    lot often inside case you shield this increase.

  6. Because educa-tion is really necessary for both youngsters and grownups to catch

    worldwide, DAPP Malawi of Humana People to People helps educating possible.

    Although several nations around the world already have exceptional knowledge

    platforms, many other nations and third world countries are afflicted by a serious lack of educat-ed and efficiently capable instructors.

    Some nations that are in serious requirement of capable educators.

    DAPP Malawi generates strides to offer teacher training

    plans within these places and many more to help increasing

    regions increase their own knowledge program. Instructing teachers is really a

    major superiority in order that learners could be taught with the suitable grade and rate

    regarding their age range.

    Farmers Club projects can be obtained at many institutions throughout the world.

    DAPP Malawi aids to assist all Humana People to People groups in presenting the instructing projects

    at lots of schools. Africa hosts 32 teacher training institutions and India is home

    to 22 colleg-es which offer this plan. Malawi offers one college with 2

    advanced schooling degree plans while Humana People to People go on to assist other third world countries with their hunt for higher

    education. These institutions and many more are held by charitable

    contributions and aid from DAPP Malawi.

    Even though third world countries may have instructors obtained in their classrooms,

    they are not generally fully-trained and able to provide their students with the materials they

    absolutely want to know. By simple reading understanding to mathematical abilities and physical training, teacher training programs will provide every

    teacher with beneficial information that they could fix in to the classroom.

    Dedicated, passionate and prideful are simply

    a few approaches to explain the educators taking advantage of the exceptional instructing plans.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here