රනිල් ගහට උඩින් පනී… හකීම්ගේ සහය රනිල්ට

0

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාවට විපක්ෂව ඡන්ද ප්‍රකාශ කිරිමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය තින්දුවක් ගෙන තිබේනවා.

විශ්වාසභංග යෝජනාවට ඡන්දය භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය අද රාත්‍රීයේ රැස්වීතීරණාත්මක සාකච්ඡාවක නිරත වු අතර ඒ අනුව අග්‍රාමාත්‍යවරයාට සහය පල කිරිමට තිරණය කර තිබේ.

කොළඹ පිහිටි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් මූලස්ථානය වන දරුසලාම්හිදී මෙම සාකච්ඡා පැවැත්වුනා.