අවසන් මොහොතේ ශ්‍රිලංනීපය රනිල් රකි!

0

අද (04) රාත්‍රියේ ඡන්ද විමසීමට නියමිතව තිබෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජ්නාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකි සිටිමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රි කණ්ඩායම තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය ඒ. එච් එම් ෆවුසි ප්‍රකාශ කළා.

අද උදෑසන ජනාධිපතිවරයා සමග ජනාධිපති නිල නිවසේ පැවති තීරණාත්මක සාකච්ඡාවකින් පසුව මෙම තීරණයට එළැඹුණ බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ බහුතරය එම තීරණය සම්බන්ධයෙන් සිය එකඟතාව ප්‍රකාශ කොට නැති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here