රනිල් විස්වාසභංග පරාජය කරයි….. බහුතරයේ විශ්වාසය රනිල්… ශ්‍රිලනිපයේ බහුතරයක් ඡන්දයට නෑ…

2

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ආ විස්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 46 කින් පරාජය කිරිමට එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් සමත් වුනා.

ඒ අනුව විස්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්ද 76 ද විපක්ෂව ඡන්ද 122  භාවිතා වු අතර මන්ත්‍රීවරුන් 26දෙනෙකු පාර්ලිමේන්තුවේ රැදි සිටියේ නෑ…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර විශ්වාස භංග යෝජනාව වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීමට සහභාගී නොවූහ.

2 COMMENTS

Comments are closed.