රනිල්ට එරෙහි වූ ශ්‍රිලංනීප ඇමතිවරුන්ට වැඩ වරදියි!

0

ආණ්ඩුව තුළ සිටම ආණ්ඩු වවිරෝධි ලෙස කටයුතු කළ අමාත්‍යවරුන් වහාම යහපාලන රජයෙන් ඉවත් කරන ලෙස එක්සත් ජාතික  පක්ෂ මැති ඇමතිවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා තිබෙනවා.

ඊයේ (04) රාත්‍රියේ wවිශ්වාසභංග යෝජනාව ජයගැනීමෙන් පසුව පාර්ලිමේන්තුවේදී අගමැතිවරයා හමු වී එම මන්ත්‍රී කණ්ඩායම අදාළ ලියැවිල්ල ලිඛිතව අගමැතිවරයා වෙත භාර දී ඇත.

ඒ අනුව එස් බී දිසානායක, ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත්, චන්දිම වීරක්කොඩි සහ දයාසිරි ජයසේකර මෙලෙස ආණ්ඩුවෙන් ඉවත් කරන ලෙස ඔවුන් ඉල්ලා ඇත.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here