මාධ්‍යයේ හොඳ නරක දෙකම දරාගන්න දේශපාලකයෙකුට පුළුවන් වෙන්න ඕන…….අපේ පොරොන්දුව ඒකයි!

0

සිරස මාධ්‍යට එරෙහිව ප්‍රචණ්ඩත්වය දියත් කිරීම පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත් එහි වැරදිකරුවන් අත්තඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා පවසනවා.

අද (06) සිදුව්ම සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here