හෙට වෙනුවෙන් දුර බලන අගමැති රනිල්…!

0

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (17) පෙරවරුවේ නුවර එළිය බගවන්තලාව ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

බගවන්තලාව, “ටින්සින්” ප්‍රදේශයේ ගොල්ෆ් ක්‍රීඩාංගනයක් ඉදිකිරීම හා සංචාරක කර්මාන්තය දියුණු කිරීම සම්බන්ධව සොයා බැලීමේ අරමුණින් අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත විය.

මෙම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කේ.පියදාස ද සහභාගි විය.

Ranil Wickremesinghe