වජිරගේ කැත වැඩක් ගැන බිමල්ගෙන් අගමැතිට පැමිණිල්ලක්

0

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන විසින් රාජ්‍ය සේවයට ඇතුලත්විමට අපේක්ෂාවෙන් සිටින පිරිසකට අනියම් ලෙස බලපෑම් එල්ල කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යොමුකරමින් පෙන්වා දෙනවා.