සුමන්තිරන් ජවිපෙ සහයට එයි…. යාපනය රතු කල රතු මැයි රැළිය

0

ජාත්‍යන්තර මැයි දිනය සමරමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් අද (01) යාපනයේදී පවත්වනු ලබන මැයි පෙළපාළිය සඳහා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ද එක්ව සිටියා.

ජාත්‍යන්තර කම්කරු දිනය සමරමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන මැයි රැලිය යාපනය නගර සභා පිටියේදී පැවැති අතර විධායක ජනාධිපති ධුරය අහෝසි කිරිම සදහා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් ජවිපෙ විසින් ගෙන් එමට නියමිතව තිබියදි දෙමළ ජාතික සන්ධාන මේ අකාරයට සහය දැක්විම කාගෙත් කතාබහට ලක්ව තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්, සිවිල් සංවිධාන නියෝජිතයන්, විදෙස් නියෝජිතයින් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් එම රැලිය පැවැත්වුනා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here