අසාර්ථක මිහිහා කොහේ ගියත් අසාර්ථකයි – කැබිනට් මණ්ඩලයේ විෂය වෙනස් කරලා වැඩක් නෑ..මිනිහයි වෙනස් වෙන්න ඕන!

17

අසාර්ථක අමාත්‍යවරුන්ගේ විෂය පථය වෙනස් කළ පමණින් සාර්ථක අමාත්‍ය මණ්ඩලයක් නිර්මාණය නොවන බවත් කළ යුත්තේ මෙතක් අමාත්‍යධූර දැරු පිරිස ඉවත් කොට මන්ත්‍රිධූර දැරු පිරිසට අමාත්‍යධූර ලබා දීම බවත් රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා.

ඊයේ කඩුවෙළ ප්‍රදේශයේ පැවති මැයි දින සැමරුම් උත්සවයක් අමතමින් උන්වහන්සේ මේ බව සඳහන් කර සිටියා.

“රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ලොකුම ගෝලයා මහබැංකුව මංකොල්ල කාලා ඌ හොර රහසේම සිංගප්පූරුවට පැනලා ගියා. කොළඹ කොටුව උසාවියෙන් දැන් දෙතුන් වතාවක් සිතාසි යවලා තියනවා. මේ පුද්ගලයා එක්කන් එන්න කියලා . පොලිසියෙන් කියනවා ඒ කියන නිවසේ ඒ පුද්ගලයා නෑ කියලා. පහුගිය දවස්වල අපිට පොලිසියට එන්න කිව්වා ආබාධිත රණවිරුවන්ගේ උද්ඝෝෂණය ගැන නව පරීක්ෂණයක් කරන්න. 28 වෙනිදා ගියානම් අනිවාර්යයෙන්ම රිමාන්ඩ් කරනවා. හැබැයි අර්ජුන් මහේන්ද්‍රන්ව ගේන්න බෑ. දැන් ඉතින් විරහ ගීත ගය ගය ඉන්නවා. ‘මහ බැංකුව කඩා යන්න ගියා එයා – අර්ජුන් මගේ සුදා එනවද මා සොයා’ ”

“ඇමති මණ්ඩලය සාර්ථක වෙන්න නම් මේ ඇමති මණ්ඩලයේ හිටපු නැති ගොයියන්ට ඕන මේක දෙන්න, ඒ කියන්නේ මන්ත්‍රිකම් වල හිටපු මිනිස්සු ඇමතිවරු කරනවා නම් මේක සාර්ථක වෙන්න තිබුණා. ඒ හිටපු ගොයියොම එතනින් මෙතනට ඇදලා අරගෙන කෘෂිකර්මයේ හිටපු යෝධයා වෙන තැනකට ඇදලා. එතකොට විද්‍යා හා තාක්ෂණය කරපු එකා එතනින් වෙන තැනකට දාලා ඉත්තෝ මාරු කළා වගේ මේ ගොයියෝම තමයි. අසාර්ථක මිනිහා කොහේ හිටියත් අසාර්ථකයි.” උන්වහන්සේ පවසා සිටියා.

17 COMMENTS

  1. It is not my first time to pay a visit this

    website, i am browsing this site dailly and get nice information from here

    all the time.

  2. Oh my goodness! Amazing article dude! Many thanks, However I am having problems with your

    RSS. I don’t know the reason why I am unable to join it. Is there anyone

    else getting similar RSS issues? Anyone who knows the solution can you kindly respond?

    Thanx!!

  3. Tօday, whle I was аt wοrk, my sister stole mʏ apple ipad ɑnd tesxted to see іf іt can survive a 40 foot drop, ϳust so she cаn bbe a youtube sensation. My apple ioad is

    noѡ broken and she һaѕ 83 views. I kknow tһіs is totally off topic Ƅut I һad to share it with somеone!

  4. I would like to thank you for the efforts you’ve put in writing this site.

    I’m hoping to see the same high-grade blog posts by you later on as well.

    In truth, your creative writing abilities has encouraged me to get my own, personal

    site now 😉

  5. Good post. I learn something new and challenging on sites I stumbleupon every day.
    It will always be helpful to read content from other authors and practice something from their sites.

  6. Asking questions are genuinely pleasant thing if you are not understanding something entirely,
    but this post presents good understanding yet.

  7. I just like the helpful info you supply for your articles.
    I’ll bookmark your weblog and take a look at again here regularly.
    I am quite certain I’ll be informed many new stuff right
    here! Best of luck for the following!

  8. Undeniably imagine that which you said. Your favourite reason seemed to be on the
    web the simplest factor to take into account of. I say to you,
    I certainly get irked even as other folks think about concerns that they just don’t know about.
    You controlled to hit the nail upon the top as well as outlined out the entire
    thing without having side effect , other folks could take a signal.

    Will probably be back to get more. Thank you

  9. This design is wicked! You obviously know how to keep a reader entertained.

    Between your wit and your videos, I was almost moved to

    start my own blog (well, almost…HaHa!) Excellent job.

    I really enjoyed what you had to say, and more than that, how you

    presented it. Too cool!

  10. First off I want to say fantastic blog! I

    had a quick question which I’d like to ask if you do not mind.

    I was curious to find out how you center yourself and clear

    your mind prior to writing. I have had a tough time

    clearing my mind in getting my thoughts out there. I do enjoy writing however it just

    seems like the first 10 to 15 minutes tend to be lost just trying to figure out how to begin. Any

    suggestions or hints? Thanks!

  11. Good blog you have here.. It’s difficult to find good quality writing
    like yours nowadays. I truly appreciate individuals like you!
    Take care!!

Comments are closed.