පණ අදින එජාපයේ ඡන්ද පදනම ගොඩ ගන්න තියන මාර්ගය සමෘද්ධියයි – රුපියල් 1000ක් හෝ අවභාවිතයක් තියනවා නම් ඔප්පු කරන්න අගමැතිට අභියෝගයක්!

3

2017 වර්ෂයේදී සමෘද්ධි ලාභීන් දහතුන් ලක්ෂ අසු අට දහස් දෙසිය හතලිස් දෙකක් සාමාජිකත්වය ලබා සිටින සමෘද්ධි බැංකුව හරහා එක්සත් ජාතික පක්ෂය තම නැතිවූ ඡන්ද පදනම සකස් කර ගැනීමට උත්සහ දරමින් සිටින බව  ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කරනවා.

ඊයේ (08) කොළඹදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මන්ත්‍රිවරයා සඳහන් කළේ සමෘද්ධි බැංකුවේ මුදල් අවභාවිතා වී ඇතැයි සඳහන් කරමින් වත්මන් රජය සමෘද්ධි බැංකුවත් දේශපාලනීකරණය කිරීමට සූදානම් වන බවයි.

“ මම එස්.බි. දිසානායක මහතාගෙන් විමසීමක් කළා. රජය සමෘද්ධි බැංකුවේ මුදල් අවභාවිතාවක් ගැන සඳහන් කරන නිසා එහි තොරතුරු දැන ගන්න. පසුගිය කා‍ලේ සමෘද්ධි අමාත්‍යාංශය බාරව හිටියේ එස්.බි. දිසානායක ඇමැතිතුමයි. එතුමා කියන්නේ සමෘද්ධි අමාත්‍යාංශයේ රුපියල් දහසක හෝ මුදල් අවභාවිතාවක් සිදුව තිබෙනවා නම් ඕනෑම පරීක්ෂණයකට එතුමා සූදානම් කියලයි. මේ රජය බොරු චෝදනා එල්ල කරමින් මේ හදන්නේ සමෘද්ධි බැංකුවේ දැනට ඉතිරිව ඇති රුපියල් බිලියන ගණනක මුදල්  ජනතාවට බෙදා දී එජාප  ඡන්ද පදනම ගොඩ නඟා ගැනීමටයි.” මන්ත්‍රිවරයා සඳහන්කළා .

Bandula Gunawardane

3 COMMENTS

  1. psychic counselling jobs psychic reading funny psychic images psychic reading psychics in layton utah psychic reading mediums in bay

    area psychic reading what is clairvoyant psychic readings psychic reading good

    mediums in northern ireland psychic reading psychic card test online psychic reading how

    to strengthen psychic medium abilities psychic reading psychic readings that have

    come true psychic reading best psychic new orleans psychic reading david psychic most haunted psychic reading how real

    are physic reading psychic reading psychic riverside ca psychic reading psychic number 6 psychic

    reading is psychic strong against poison psychic reading psychic tv australia review

    psychic reading marisa ryan psychic reviews psychic reading psychic north charleston sc psychic reading google deep

    dream psychic psychic reading laura lyn psychic psychic reading psychic shops rochester ny psychic reading

    psychic kids online psychic reading work from home psychic

    jobs psychic reading hitler’s secret jewish psychic psychic reading psychic mystic ct psychic reading psychic

    powers history

  2. Howdy I am so glad I found your website, I really found you by error, while I

    was researching on Google for something else, Regardless I am here now and would just like to say thanks for

    a tremendous post and a all round entertaining blog

    (I also love the theme/design), I don’t have time

    to look over it all at the moment but I have book-marked it and also

    included your RSS feeds, so when I have time

    I will be back to read more, Please do keep up the awesome work.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here