මහින්දගේ තීරණය රකින්න රාජපක්ෂ පවුල එකා සේ කැපවෙනවා….මගේ ජනාධිපතිකම ගැන තීරණයත් මහින්ද ගත යුතුයි!

5

තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අවසන් තීන්දුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ගත යුත්තක් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සඳහන් කරනවා.

ගොඩකවෙල ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කර සිටියා.

ඔබතුමාව අත්ත්ඩංගුවට ගැනීමේ සූදානමක් තියනවා ඒ ගැන ඔබතුමාගේ අදහස?

“ඉතින් අත්තඩංගුවට ගත්තා කියලා අපි යන ගමන අපි නවත්වන්නේ නෑනේ..”

ඔබතුමා ජනාධිපති අපේක්ෂකයා විදියට ඉදිරිපත් වෙනවා කියනවා. ඒ ගැන මොකක් හරි අදහසක් තියනවා ද?

“එහෙම තාම නෑනේ අපේ තීරණයක්.”

ඔබතුමා ප්‍රකාශ කරලා තිබුණා කලින් එහෙම යෝජනාවක් ආවොත් ඒ ගැන සලකලා බලනවා කියලා?

“මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමානේ ඒක ගැන තීරණයක් ගන්න ඕන. එතුමා තීරණයක් ගත්තැයින් පස්සේ අපි තීරණයක් ගමු.”

ආණ්ඩුවේ මැති ඇමතිවරු ප්‍රකාශ කරනවා ඔබතුමා ජනාධිපති අපේක්ෂකයා විදියට තරග කිරීම ගැන පවුලේ විරෝධතාවයක් තියනවා කියලා?

“නෑ එහෙම එකක් නෑ. අපේ පවුල ඒක තමයි ඉතාමත් ම ආදර්ශමත් පවුල කියන එක මට බය නැතුව කියන්න පුළුවන්. අපි සහෝදර සහෝදරියින් සෑම දෙනෙක්ම එක්ව කටයුතු කරනවා. අපි සිංහල බෞද්ධ පවුලක්. ඉතින් අපි අපේ සංස්කෘතියට අනුව, ධර්මයට අනුව එකට ජීවත් වන පවුලක්. මහින්ද ජනාධිපතිතුමා එක තීරණයක් දුන්නොත් අපේ පවුලේ සෑම සාමාජිකයෙක්ම රට වෙනුවෙන් එකා සේ ක්‍රියා කරනවා.”

Gotabhaya Rajapaksa

5 COMMENTS

  1. First of all I want to say superb blog! I had a quick question in which I’d like to ask if you do

    not mind. I was curious to find out how you center yourself and

    clear your thoughts prior to writing. I’ve had trouble clearing my

    mind in getting my thoughts out. I do enjoy writing but it just seems like the first 10 to 15 minutes are generally lost simply just trying to figure out how to begin. Any ideas or tips?

    Appreciate it!

  2. Ꮋave you evеr considered writing an e-book or guest authoring on otһer websites?

    I have a blog based սpon on the same tpics yߋu discuss and would really ⅼike

    to hav yoս share somе stories/infօrmation. I knoow mу subscribers

    ԝould enjoy your worқ. Ӏf you’re еven remotely іnterested, feel fre

    tо shoot mе an e mail.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here