සූර් වී රජයේ වාහනයෙන් ගෙයකට කඩා වැදුණු පුතුගේ ඇගේ සුදුහුණු ගාන රංගේ බණ්ඩාර ඇමති මාධ්‍යයේ වැරදි හොයයි!

13

තම පුත්‍රයා වන යශෝධ රංගේබණ්ඩාර විසින් අධික බීමතින් පැදවු වාහනය පාලනය කර ගැනීමට නොහැකිව පාර අසල තිබු ගෙයක් තුළට පසුගිය (06) වෙනිදා කඩා වැදීම නිසා හටගත් රිය අනතුර සම්බන්ධයෙන් අද (10) රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර විසින් මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

අමාත්‍යවරයා මෙම පුවත්පත් සාකච්ඡා ව කැඳවා තිබුණේ පුත්තලමේ පිහිටි ඔහුගේ පක්ෂ කාර්යාලයේදිය. එහිදි අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

“එතන සිදු වූ සිදු වීමෙන් පස්සේ තුවාලකරුවන් රෝහලට අරගෙන ගියාට පස්සේ අමිල චතුරංග කියලා තරුණයෙක් එතන හිටියා ඔහුට පහර දුන්නා. එසේම ඔහුත් එක්ක තව පවිත්‍ර කියලා තරුණයෙක් හිටියා ඔහුටත් පහර දුන්නා. ඒ මනුස්සයා බේරිලා තියෙන්නේ කෑලෑවට පැනලා. පස්සේ පොලිසිය ඇවිල්ලා කතා කරලා තමයි ඔහුව කැලෙන් එලියට අරගෙන තියෙන්නේ. අමිල චතුරංගට පහර දීම ගැන, කඩු පොලු ගැන පොලිසිය මේ වන තෙක් පරීක්ෂණයක් කරලා නෑ. මම අද උදෑසනත් කතා කරලා බැලුවා.”

“මේ සිදුවීම ගැන මාධ්‍ය විශාල ප්‍රචාරණයක් ලබා දුන්නා. අපේ වාහන වල කඩුවත් කිනිසිවත් ගෙනියන්න උවමනාවක් නෑ. වාහනේ අරක්කු බෝතල් පටවගෙන යන්නවත් උවමනාවක් නෑ. අපි යුද්ධයට යන්නේ නෑනේ. මෙතන මියගිහිල්ලාත් නෑ කාටවත් ශාරිරික හානියක් වෙලත් නෑ. එකම හානිය වෙලා තියෙන්නේ නිවසටත් අපේ වාහනයටත් විතරයි. වාහනේ ඇතුලේ ගිය අයට තමයි ශාරිරික හානි වෙලා තියෙන්නේ. එහෙම තිබියදීත් අපේ අයව බන්ධනාගාර ගතකොට තිබෙනවා. මේකෙන් පේනවා යහපාලනය ඇතුලේ කොහොමද නීතිය ක්‍රියාත්මක වෙන්නේ කියලා. සමහර මාධ්‍ය නාලිකා මේක වාර්තාමය චිත්‍රපටයක් කරලා වාර්තා කරනවා. වාර්තා චිත්‍රපට එපා. ප්‍රවෘත්ති විතරක් ඇති. මාධ්‍ය නිදහස යහපාලනයෙන් සහතික කිරීම තුළ මෙවැනි දේවලට මාධ්‍ය නිදහස යොදාගැනීම ඉතා නින්දා සහගතයි. රාජපක්ෂ යුගය වගේ සුදු වෑන් වලින් උස්සගෙන යන, පහර දෙන, බඩ කපලා මුහුදට විසිකරන තත්ත්වයක් තිබුණා නම් ඔය මාධ්‍යවේදීන් ඔවැනි දේ කරන්නේ නෑ.” අමාත්‍යවරයා පවසා සිටියා.

කතෘ සටහන,

රාජ්‍ය බලය ඇති රංගේබණ්ඩාර වැනි අමාත්‍යවරුන් කෙදිනකවත් තම පුතා වැරදිකරුවෙකු වන බව නොපිළිගන්නා බව අපේ හදුනා ගැනීමයි. එසේ සත්‍ය පිළිගැනීමට තරම් කොන්දක් පණක් එවන් දේශපාලකයන්ට නොමැත. එහෙයින් මේ සිදුවීම සාපරාධි අපරාධයක් වීම වැළැක්වීමට අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කොට ඒ සඳහා සුදුසු පරිසරය නිර්මාණය කිරීමට  මාධ්‍ය සාකච්ඡාවන් එකක් නොව කිහිපයක් වුව පැවැත්වීමට රංගේබණ්ඩාර පසුබට නොවේ. අවුරුදු ගණනක පොලිස් රැකියාව තුළ ඔහු ඒ සඳහා අවශ්‍ය අත්දැකීම ඒකාරාශි කොට ගෙන ඇත. රාජ්‍ය අමාත්‍යතුමණි ඔබ පුත්‍රයා පැදවූ වාහනය ගෙය තුළට කඩා වැදුනා මිසක ගෙය ඇවිත් වාහනයේ නොවැදුණු බව ඔබට මතක් කිරීමට කැමතිය. සැකකරුවන් තුවාල සිදුවී සිටීම ඔවුන්ව බන්ධනාගාර ගත නොකිරීමට හේතු නොවන බවද පෙන්වා දෙමු. තුවාල ඇති හෝ අසනීප රැදවියන්ට ප්‍රතිකාර කිරීමට බන්ධනාගාර රෝහල් ඇති බවත් අපි මතක් කරන්නෙමු. එසේම අනතුර නිසා දැඩි ලෙස අලාභහානි සිදු ඇති අමාත්‍යාංශ කැබ් රථය ඔබගේ පෞද්ගලික මුදලින් අලුත්වැඩියා නොකරන බවත් ඒ සඳහා ජනතා මුදල් යොදා ගන්නා බවත් අපි දනිමු. එසේ තිබියදි තම ඇහේ පොල් පරාලය වසා මාධ්‍යයේ පොල් කෙන්ද සෙවීමට ඔබ උත්සහ නොකළ යුතුය. රාජපක්ෂ සමයේ මාධ්‍ය නිදහස නොතිබු බැවින් වර්තමාන යහපාලනය ගෙන ඒමට කටයුතු කළ බවත් එහිදි මාධ්‍යයේ කාර්යය භාරය ඉතා ඉහළ මට්ටමක තිබු බවත් ඔබට මතක් කරන්නෙමු. එසේ තිබියදීත් යහපාලන ආණ්ඩුවේ අමාත්‍යවරුන්ගේ වැරදි ක්‍රියාවන් හෝ ඔවුන්ගේ පවුලේ සමාජිකයන්ගේ වැරදි ක්‍රියාවන් නොදුටුවා සේ සිටීම මාධ්‍යයෙන් බලාපොරොත්තු  නොවන ලෙසද ඔබට පවසා සිටිමු. මාධ්‍ය තම වගකීම ඉටු කරන බවට අප සහතික වනවා සේම ජනතා ඡන්දෙයෙන් පත් වූ ඔබ ජනතා සේවය නිසිපරිදි ඉටු කිරීම තම වගකීම බවට පත් කර ගත යුතු බවත් අවධාරණය කරන්නෙමු.

 

13 COMMENTS

  1. Hd Led Display
    They might put in cheaper, slower motherboards or video cards so
    that they can add more RAM or a bigger harddrive.

    The best gauge of a computer’s hardware performance is to
    look at the reviews and thoughts of people who have used and, preferably, tested the performance of the
    computers.In this case, Asus checks out in the laptop department.
    The general word is that Asus doesn’t cut corners when it comes to hardware.

    led billboard Among the coins was one image that interested me in particular.
    I could not remember it at all, though it did not surprise me that I would
    have purchased it. It was St. Not true, he said. The fiduciary responsibility of CEOs and
    boards is to see to the long term flourishing of the company.
    He would say later you can have a conscious business without
    a conscious leader, and that Linton is widely recognized as such a leader..

    led billboard

    led screen Leads to:having radiator, power points, alarm system
    with motion detectors, Italian ceramic tiled flooring and door to understairs storage cupboard.

    Hive thermostat and Hive control system. Aerial point,
    power points and telephone point. After Suprema Maria Bernarda Baltaan died, other
    women were appointed Supremas. The actual Suprema, Isabel Suarez,
    says that the samahan do not discrimate against men who could
    also be appointed as Supremo; however, leadership of the samahan has always been with women until today.
    Since its beginnings, they have had women priests in the samahan who are tasked with officiating their liturgical celebrations.
    led screen

    led billboard Jerome State Historic ParkThis museum has a spectacular setting.
    The park preserves the Douglas Mansion, built
    on a hill overlooking the Verde Valley with vistas stretching to the San Francisco Peaks.

    The 8,700 square foot mansion has been a landmark part of the vertical topography of Jerome yet apart
    from it since it was built in 1916.. led billboard

    outdoor led display Confused? Just focus on the buttcracker and you’ll be fine.
    It takes some time to get there though surprisingly, neither man is willing to just let
    the other set his asshole on fire. They spend the first
    eight minutes engaging in a standard wrestling
    brawl that spills out into the crowd and all throughout the building.
    outdoor led display

    4k led display “I do believe we came into our best form of the season during the state tournament,” said
    Fair Lawn coach Matt Cecconi, whose team defeated Ridgewood and Bergen Tech before falling to Kearny.”We hit our stride after tweaking a couple things tactically during an off week and it really primed us for states.”The key ingredient was teamwork.”I think the biggest strength of our team this season was the camaraderie,” said Cecconi.
    Fair Lawn won, 3 1, over Bergen Tech on Sept. 14 and 2 0 on Nov.
    4k led display

    Mini Led Display In 2015 that takes place on Jan. 12, when the show opens for two days of
    news conferences in front of the international press corps.
    Automakers use the occasion to debut their most important new models and
    announce their most ambitious plans. People need air, water and food to survive.
    On Earth, different parts of ecosystems provide these basic
    needs. For example, because plants add essential
    oxygen to the atmosphere and remove toxic carbon dioxide, they help keep
    our air breathable. Mini Led Display

    4k led display Melvin’s license number, license plates, airplanes,
    horses and race cars have all contained the number 49. He
    was also responsible for paving the majority
    of the roads in Sussex County, the expansion of Summit Airport,
    and overseeing many projects locally and abroad.
    Under contract for the Army Corps of Engineers, he led
    the rebuilding of the Delaware Beaches after the storm of 1962.
    4k led display

    outdoor led display I think that is a positive thing; that free flow of ideas.
    Planning is that type of function that benefits from multiple ideas, from collaborative thinking, from teamwork.
    We are much better tackling issues as a team than individuals.

    Fisher (1988 91) set six school records as a senior
    and was on the receiving end of the game winning touchdown in the 1992
    Peach Bowl. As a senior he earned honorable mention All America accolades from Football News
    and All South Independent honors from the Associated Press after posting career bests for receptions (48) and yards
    receiving (686). He was the first Pirate to collect more
    than 100 career receptions, finishing with 102 catches, and completed his eligibility ranked
    second all time with 1,462 yards receiving outdoor led
    display.

  2. Definitely imagine thhat whicch you stated.

    Υour favorite justification seemrd to be аt tһe net the easiest factor tоo take note of.
    I say tto you, I certainly get annoyed whilst folks tһink abоut issues tһat they just do not
    understaand аbout. You controlled to hiit the nail upon the higһeѕt
    аs welⅼ as defined oᥙt thе entіre thinhg without having
    sidе effect , other folks cοuld take a signal.

    Will pгobably be aɡaіn tо get more. Thanks

  3. It’s a pity you don’t hɑve a donate button! I’d ᴡithout a
    dkubt donate to this fantastic blog! Ι suppose fߋr now i’ll
    settle fоr book-marking ɑnd adding yyour RSS feed tߋ my Google account.

    I lоok forward tto fresh updates ɑnd ѡill talk ɑbout this site ѡith my Facebook ɡroup.

    Talk soоn!

  4. Till you produce the above paperwork requested for VALIDATION and you’ll want
    to accompany that with a sworn Affidavit of Verification, the
    FDCPA REQUIRES you to cease all assortment activity towards
    me – and that features furnishing and verifying info on my credit score reviews.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here