පොදුජන පෙරමුණ එක්ක අපේ සම්බන්ධයක් නෑ….අපිට බස් එකේ ෆුට් බෝඩ් එකේ යන්න නෙමෙයි ඇතුලේ යන්න ඕන…මෙහෙම ගියොත් අපි අමාරුවේ…!

12

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පාර්ශවයක් නොවන බවත් ඉදිරියට අවශ්‍ය වන්නේ පුළුල් දේශපාලන සන්ධානයක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානයක්කාර පවසනවා/

අද (11) පැවති මාධ්‍ය හමුවකදි අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

“පොදුජන පෙරමුණ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වෙනුවට මහින්ද මහතා ප්‍රමුඛ ඒ පක්ෂයේ අය හදා ගත්ත පක්ෂයක්. ඒකේ අපි නැහැ. දැන් අපිට ඕන පුළුල් සන්ධානයක්. දැන් අපි නමකුත් හිතලා ඉවරයි.ඒකාබද්ධ පොදුජන පෙරමුණ කියලා. ඒක දැන් ලියාපදිංචි කරන්න ඕන මැතිවරණ කොමසාරිස් ගාව. දැන් තියන විදියට යන්න ගියොත් අපි යන්නේ ෆුට් බෝඩ් එකේ. අපිට ඕන මේක ඇතුලේ යන්න.අපිට වැඩ පිළිවෙළක් තියෙන්න ඕන. අපි ආණ්ඩු බලය ගත්තට පස්සේ අපිඅනුගමනය කරන ක්‍රමවේදය මොකද්ද? ඒවට එන බාධාවන් මොනවද? ඒවා ජයගන්න ඕන කොහොමද කියලා. මේවා ඇතුලත් වැඩ පිළිවෙළක් අවශ්‍යයි. ඒකත් පරක්කුයි. ” මන්ත්‍රිවරයා පවසා සිටියා.

12 COMMENTS

  1. In addition to presenting polarized lenses, aviator sunglasses are available with mirrored
    lens which make it convenient unless you want
    others to visit your eyes. If you’ll be on a boat
    for a long time at a time you will find that polarized sunglasses make you stay
    more comfortable. In fact, aviator sunglasses for
    males carry on being issued to pilots all over the world not only because of their comfort, but also for their ability to protect the pilots’ eyes in the sun.

  2. hey there and thank you for your info – I have certainly picked up something new from right here.
    I did however expertise a few technical issues
    using this website, as I experienced to reload the site a lot of times previous to I could
    get it to load properly. I had been wondering if your hosting is OK?
    Not that I’m complaining, but slow loading instances times will often affect your placement in google and can damage your high quality
    score if ads and marketing with Adwords. Well I am adding this RSS to
    my e-mail and can look out for a lot more of your respective
    fascinating content. Ensure that you update this again very soon.

  3. If you are in want of any sort of mortgage just contact him now via: peterjacksonloan1@
    I‘m utilizing this medium to alert all loan seekers due to the hell I
    passed by within the palms of these fraudulent lenders.

  4. Excessive resistance training may trigger sympathetic overtraining; too much endurance job could result
    in parasympathetic overtraining, which is identified by lowered testosterone levels, boosted cortisol
    levels, crippling fatigue (each psychological as well
    as bodily), as well as a failing to lose body fat.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here