16 කල්ලිය එක්ක මගේ කතාවක් නෑ…..!

0

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වූ 16යේ කණ්ඩායම හා තමා අතර සාකච්ඡාවක් සිදුවන බවට වන මාධ්‍ය පල කරන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

සිය මාධ්‍ය ඒකකය හරහා නිවේදනයක් නිකුත් කරමින් එවැනි නිල හමුවක් අද (12) සිදු නොවන බවයි.

වෘතිකයින්,ව්‍යාපාරිකයින්,අධ්‍යාපනඥයින්, දේශපාලනඥයින් ඇතුලු සමාජයේ විවිධ පුද්ගලයින් සමඟ තමා සාකච්ඡා පැවත්වීම සාමාන්‍ය වුවද 16 කණ්ඩායම සමග සාකච්ඡා පැවැත්වීම තවමත් සිදු නොවන බවයි එම නිවේදනය පෙන්වා දෙන්නේ.

Gotabhaya Rajapaksa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here