ශ්‍රිලංනීපය ආණ්ඩුවෙන් ගලවන්න ඕන දෙයක් කරනවා….!

0

අවශ්‍ය වුවහොත් නව පක්ෂයක් බිහි කිරීමට තම කණ්ඩායම පසුබට නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස් බී දිසානායක පවසනවා.

ඊයේ (13) හිටපු නියෝජ්‍ය කතානායකවරයාගේ නිවසේ පැවති විශේෂ සාකච්ඡාවකදි එම තීරණයට එළඹි බව මන්ත්‍රිවරයා පවසා සිටියා.

16 කණ්ඩායමේ ප්‍රධාන අරමුණ වන්නේ කෙසේ හෝ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් කර ගැනීම බවයි ඔහු පෙන්වා දුන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here