විජයකළා අස් වුනාද?………..අස් කළාද ?

0

ළමා කටයුතු රාජ්‍ය අමත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට විජයකලා මහේෂ්වරන් මහත්මිය පසුගියදා යාපනය ප්‍රදේශයේ පැවති රාජ්‍ය උත්සවයකදී සිදුකළ ප්‍රකාශය හේතුවෙන් ඇය ඉල්ලා අස් විය යුතු බව හෝ අස් කළ යුතු බව විවිධ පාර්ශව විසින් මත පල කළා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමට අග්‍රමාත්‍යවරයා විසින් රාජ්‍ය අමාත්‍යවරිය ඊයේ (04) අරලියගහ මන්දිරයට කැඳවා තිබු අතර තිබු අතර එම හමුවීමෙන් පසුව තම අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමට මන්ත්‍රිවරිය තීරණය කර  තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here